-
යෙරෙමියා 44:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 ඒ වෙනුවට අපි කියපු විදිහටම අපි අහස් දේවතාවියට* පූජා ඔප්පු කරනවා. ඇය වෙනුවෙන් පාන පූජා ඔප්පු කරනවා.+ අපේ මුතුන්මිත්තනුයි, රජවරුනුයි, අධිපතීනුයි යූදා දේශයේ නගරවලත් යෙරුසලමේ පාරවල්වලත් කරපු විදිහටම අපිත් කරනවා. මොකද ඒ කාලේ අපිට ඕන තරම් කන්න තිබුණා. කිසිම දේකින් අඩුවක් තිබුණේ නැහැ. කිසිම විපතකට මූණ දුන්නෙත් නැහැ.
-