යෙරෙමියා 44:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙරෙමියාගේ පණිවිඩයට සවන් දුන් පසු, තම භාර්යාවන් වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන බව දැන සිටි සියලු පුරුෂයෝද+ රැස්ව සිටි ඔවුන්ගේ භාර්යාවෝ සියලුදෙනාද ඊජිප්තු දේශයේ පත්‍රොස්හි+ ජීවත් වූ සියලුදෙනාද+ යෙරෙමියාට මෙසේ කීවෝය.
15 යෙරෙමියාගේ පණිවිඩයට සවන් දුන් පසු, තම භාර්යාවන් වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන බව දැන සිටි සියලු පුරුෂයෝද+ රැස්ව සිටි ඔවුන්ගේ භාර්යාවෝ සියලුදෙනාද ඊජිප්තු දේශයේ පත්‍රොස්හි+ ජීවත් වූ සියලුදෙනාද+ යෙරෙමියාට මෙසේ කීවෝය.