යෙරෙමියා 44:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 තමන්ගේ භාර්යාවන් වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරනවා කියලා දැනගෙන හිටපු පුරුෂයන් හැමෝමයි, එතන හිටගෙන හිටපු එයාලාගේ භාර්යාවනුයි ලොකු කණ්ඩායමක් විදිහට එකතු වුණා. ඒ හැමෝමයි, ඊජිප්තුවේ+ පත්‍රොස්වල+ ජීවත් වුණ සෙනඟ හැමෝමයි යෙරෙමියාට මෙහෙම කිව්වා.
15 තමන්ගේ භාර්යාවන් වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරනවා කියලා දැනගෙන හිටපු පුරුෂයන් හැමෝමයි, එතන හිටගෙන හිටපු එයාලාගේ භාර්යාවනුයි ලොකු කණ්ඩායමක් විදිහට එකතු වුණා. ඒ හැමෝමයි, ඊජිප්තුවේ+ පත්‍රොස්වල+ ජීවත් වුණ සෙනඟ හැමෝමයි යෙරෙමියාට මෙහෙම කිව්වා.