32 ඉතින් යෙරෙමියා තවත් ලියවිල්ලක් අරගෙන ඒක නෙරියාගේ පුතා සහ ලේකම් වුණ බාරුක්ට දුන්නා.+ යූදාවල රජ වන යෙහෝයාකිම් පුච්චලා දාපු ලියවිල්ලේ ලියලා තිබුණ හැම දෙයක්ම යෙරෙමියා කියද්දී බාරුක් ඒකේ ලිව්වා.+ මුල් ලියවිල්ලේ තිබුණ දේවල්වලට අමතරව තවත් ගොඩක් දේවල් ඒකේ ලිව්වා.