ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 හතරවෙනි වතාවට දාදු දාලා+ ඉසකාර් ගෝත්‍රයේ+ පවුල්වලට අයිති කොටස වෙන් කළා.

  • යොෂුවා 19:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එයාලාගේ දේශ සීමාව තාබෝර්+ දක්වාත් ෂහෂුමා දක්වාත් බෙත්ෂෙමෙෂ් නගරය දක්වාත් ගිහින් යොර්දාන් ගඟෙන් ඉවර වුණා. ඒ කොටසේ නගර 16ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා.

  • විනිශ්චයකරුවෝ 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙබොරා කෙදෙෂ්නෆ්තලීවල+ හිටපු අබිනොවම්ගේ පුතා වුණ බාරාක්ට+ එන්න කියලා එයාට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔයාට මෙහෙම අණ කරලා තියෙනවා. ‘දැන් සටන් කරන්න ලෑස්ති වෙන්න. නෆ්තලී සහ සෙබ්‍යූලන් ගෝත්‍රවලින් මිනිස්සු 10,000කුත් එක්කගෙන තාබෝර් කන්දට යන්න.

  • ගීතාවලිය 89:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 උතුරත් දකුණත් පිහිටෙව්වේ ඔබයි.

      තාබෝර්+ සහ හෙර්මොන්+ සතුටින් ඔබේ නමට ප්‍රශංසා කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න