ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මම එදා රෑට ඊජිප්තුව මැදින් ගිහින් ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුල් දරුවෙක්ටම සහ හැම කුලුඳුල් සතෙක්ටම පහර දෙනවා.+ මං ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන් හැමෝටම විරුද්ධව මගේ විනිශ්චය ප්‍රකාශ කරනවා.+ මම යෙහෝවා.

  • යෙසායා 19:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඊජිප්තුවට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+

      යෙහෝවා දෙවියන් වේගයෙන් යන වලාකුළක නැඟලා ඊජිප්තුවට එන හැටි බලන්න!

      ඊජිප්තුවේ කිසිම වැඩකට නැති දෙවිවරු ඔහු ඉදිරියේ වෙවුලයි.+

      ඊජිප්තුවරුන්ගේ හදවත් බයෙන් ගැහෙයි.

  • යෙරෙමියා 43:12, 13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට මම ගිනි තියනවා.+ ඔහු ඒවා පුච්චලා දාලා ඔවුන්ව වහලුන් විදිහට අරගෙන යයි. එඬේරෙක් හරිම ලේසියෙන් තමන්ගේ ඇඳුම දාගන්නවා වගේ ඔහු මුළු ඊජිප්තු දේශයම ලේසියෙන් යටත් කරගෙන කරදරයක් නැතුව* එතනින් පිටත් වෙලා යනවා. 13 ඔහු ඊජිප්තුවේ බෙත්ෂෙමෙෂ්වල* තියෙන කුලුනු* කෑලි කෑලිවලට කඩලා දානවා. ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට ඔහු ගිනි තියලා ඒවා පුච්චලා දානවා.”’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න