ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මම එදා රෑට ඊජිප්තුව මැදින් ගිහින් ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුල් දරුවෙක්ටම සහ හැම කුලුඳුල් සතෙක්ටම පහර දෙනවා.+ මං ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන් හැමෝටම විරුද්ධව මගේ විනිශ්චය ප්‍රකාශ කරනවා.+ මම යෙහෝවා.

  • යෙරෙමියා 43:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට මම ගිනි තියනවා.+ ඔහු ඒවා පුච්චලා දාලා ඔවුන්ව වහලුන් විදිහට අරගෙන යයි. එඬේරෙක් හරිම ලේසියෙන් තමන්ගේ ඇඳුම දාගන්නවා වගේ ඔහු මුළු ඊජිප්තු දේශයම ලේසියෙන් යටත් කරගෙන කරදරයක් නැතුව* එතනින් පිටත් වෙලා යනවා.

  • යෙරෙමියා 46:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘නෝ* නගරයේ+ දෙවියා වන ආමොන්ටත්+ පාරාවෝටත් ඊජිප්තුවටත් ඇගේ දෙවිවරුන්ටත්+ ඇගේ රජවරුන්ටත් පාරාවෝ ගැන විශ්වාසය තියන හැමෝටමත් දඬුවම් කරන්න මම දැන් පියවර ගන්නවා.’+

  • එසකියෙල් 30:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මම නොෆ්වල* තියෙන පිළිකුල්සහගත රූප* විනාශ කරලා කිසි වැඩකට නැති දෙවිවරුන්ව නැත්තටම නැති කරලා දානවා.+ ඊජිප්තු දේශයෙන් ආයේ අධිපතියෙක් එන්නේ නැහැ. මම ඊජිප්තු දේශය පුරාම බය පතුරුවනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න