ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ෂෙම්ගේ පුතාලාගේ නම්: ඒලාම්,+ අෂූර්,+ ආර්පක්සද්,+ ලුද් සහ ආරම්.+

  • යෙසායා 21:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 දරුණු සිද්ධීන් ඇතුළත් දර්ශනයක් මට පෙන්නුවා.

      වංචාකාරයා වංචනික වැඩ කරනවා.

      විනාශ කරන්නා විනාශකාරී වැඩ කරනවා.

      ඒලාම්වරුනි, පහර දෙන්න! මේදියවරුනි,+ දේශය වටලන්න!

      ඇය* මිනිස්සු පිටට ගෙනාපු දුක් පීඩා හැම එකක්ම මම නවත්තනවා.+

  • යෙරෙමියා 25:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+

  • යෙරෙමියා 25:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 සිම්රීවල රජවරු හැමෝටමත් ඒලාම්වල රජවරු+ හැමෝටමත් මේදියවරුන්ගේ රජවරු හැමෝටමත්+

  • එසකියෙල් 32:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “‘ඒලාම්+ එතන ඉන්නවා. ඇගේ සෙනඟත් ඇගේ සොහොන වටේට ඉන්නවා. ඔවුන් හැමෝම මැරුම් කෑවේ කඩුවෙන්. ජීවත් වෙලා ඉද්දී භීතිය හැම තැනම පතුරුවපු ඔවුන්, පොළොව යටට ගියේ අචර්මච්ඡේදිත අය විදිහටයි. මිනී වළට යන අනිත් අය වගේ දැන් ඔවුනුත් ලැජ්ජාව අද්දකියි.

  • දානියෙල් 8:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මම හිටියේ ඒලාම්+ පළාතේ තියෙන ෂූෂන්*+ බලකොටුවේ.* මම යූලායි ගඟ* ළඟ ඉන්නවා දර්ශනයෙන් දැක්කා.

  • ක්‍රියා 2:8, 9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එහෙනම් කොහොමද එයාලා අපි හැමෝගෙම මව්භාෂාවලින් කතා කරන්නේ? 9 මෙතන පාර්තියන්වරු, මේදියවරු,+ ඒලාම්වරු+ ඉන්නවා. මෙසපොතේමියාවේ, යුදයේ සහ කපදෝසියේ වැසියනුත් පොන්තසයේ සහ ආසියා පළාතේ වැසියනුත්+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න