ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:37, 38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 එතකොට ඔහු මෙහෙම අහයි. ‘එයාලාගේ දෙවිවරුන් කෝ?+

      එයාලා රැකවරණය හොයපු පර්වත දැන් කොහෙද?

      38 එයාලාගේ පූජාවල තෙල්* කොටස් කාපු

      එයාලාගේ පාන පූජාවල වයින් බීපු ඒ දෙවිවරු දැන් කොහෙද?+

      ඔයාලාගේ උදව්වට එන්න කියලා එයාලට කියන්න.

      ඔයාලට රැකවරණය දෙන්න කියලා එයාලට කියන්න.

  • යෙසායා 28:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මොකද ඔබ මෙහෙම කියනවා.

      “අපි මරණය එක්ක ගිවිසුමක් ගහගත්තා.+

      මිනී වළ එක්ක එකඟතාවකට ආවා.*

      මහ ජලගැල්මක් ආවත්

      අපිට හානියක් වෙන්නේ නැහැ.

      මොකද අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන,

      ඒක ඇතුළේ හැංගිලා ඉන්නවා.”+

  • යෙරෙමියා 10:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 හැම කෙනෙක්ම වැඩ කරන්නේ දැනුම් තේරුම් නැති මෝඩයන් වගේ.

      තමන් හදන රූප නිසා කම්මල්කරුවන් හැමෝවම ලැජ්ජාවට පත් කරනවා.+

      මොකද ඔහු හදන රූප* නිකම්ම නිකම් බොරුවක්.

      ඒ රූපවලට කිසි ජීවයක් නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න