2 ලේකම් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊළඟට එයා අතිශුද්ධස්ථානය*+ හැදුවා. ඒකේ දිග ගෘහයේ පළලට සමානයි. ඒ කියන්නේ රියන් 20යි. ඒකේ පළලත් රියන් 20යි. එයා තලෙන්ත* 600ක් බර හොඳම රත්තරන්වලින් ඒක සම්පූර්ණයෙන්ම ආවරණය කළා.+ එසකියෙල් 41:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊටපස්සේ ඔහු ශුද්ධස්ථානයට මුහුණ ලා තියෙන කාමරය මැන්නා. ඒකේ දිග රියන් 20යි, පළල රියන් 20යි.+ “මේක තමයි අතිශුද්ධස්ථානය”+ කියලා ඔහු මට කිව්වා.
8 ඊළඟට එයා අතිශුද්ධස්ථානය*+ හැදුවා. ඒකේ දිග ගෘහයේ පළලට සමානයි. ඒ කියන්නේ රියන් 20යි. ඒකේ පළලත් රියන් 20යි. එයා තලෙන්ත* 600ක් බර හොඳම රත්තරන්වලින් ඒක සම්පූර්ණයෙන්ම ආවරණය කළා.+
4 ඊටපස්සේ ඔහු ශුද්ධස්ථානයට මුහුණ ලා තියෙන කාමරය මැන්නා. ඒකේ දිග රියන් 20යි, පළල රියන් 20යි.+ “මේක තමයි අතිශුද්ධස්ථානය”+ කියලා ඔහු මට කිව්වා.