ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • දාවිත් ලබපු ජයග්‍රහණ (1-14)

      • දාවිත් පත් කරපු නිලධාරීන් (15-18)

2 සාමුවෙල් 8:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:2, 3; 2සාමු 21:15
  • +1ලේක 18:1

2 සාමුවෙල් 8:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:17; විනි 3:29; 1සාමු 14:47; ගීතා 60:8
  • +ද්වි 23:3-6
  • +2රාජා 3:4; 1ලේක 18:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2005, 17 පි.

2 සාමුවෙල් 8:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 10:6; 1රාජා 11:23; ගීතා 60:පෙර සටහන
  • +උත් 15:18; නික් 23:31; 1රාජා 4:21; 1ලේක 18:3, 4

2 සාමුවෙල් 8:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:16; ගීතා 20:7; 33:17

2 සාමුවෙල් 8:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 7:8
  • +1ලේක 18:5, 6

2 සාමුවෙල් 8:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:24; 2සාමු 8:14

2 සාමුවෙල් 8:7

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 18:7, 8

2 සාමුවෙල් 8:9

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 18:9-11
  • +2රාජා 14:28

2 සාමුවෙල් 8:11

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:19; 1රාජා 7:51; 1ලේක 22:14; 26:27

2 සාමුවෙල් 8:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:2
  • +2සාමු 8:1
  • +1සාමු 30:18
  • +2සාමු 8:7

2 සාමුවෙල් 8:13

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 18:12, 13; ගීතා 60:පෙර සටහන

2 සාමුවෙල් 8:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:23, 26; 27:29, 37; ගණන් 24:18
  • +ගීතා 60:12

2 සාමුවෙල් 8:15

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:3, 5
  • +1ලේක 18:14-17
  • +1රාජා 3:6

2 සාමුවෙල් 8:16

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 20:23; 1ලේක 11:6
  • +2සාමු 20:24; 1රාජා 4:3

2 සාමුවෙල් 8:17

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:27; 1ලේක 6:8; 24:3

2 සාමුවෙල් 8:18

පාදසටහන්

  • *

    මූ.අ., “පූජකයන්.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 23:20; 1රාජා 1:44; 2:35
  • +2සාමු 15:18; 20:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 8:1යොෂු 13:2, 3; 2සාමු 21:15
2 සාමු. 8:11ලේක 18:1
2 සාමු. 8:2ගණන් 24:17; විනි 3:29; 1සාමු 14:47; ගීතා 60:8
2 සාමු. 8:2ද්වි 23:3-6
2 සාමු. 8:22රාජා 3:4; 1ලේක 18:2
2 සාමු. 8:32සාමු 10:6; 1රාජා 11:23; ගීතා 60:පෙර සටහන
2 සාමු. 8:3උත් 15:18; නික් 23:31; 1රාජා 4:21; 1ලේක 18:3, 4
2 සාමු. 8:4ද්වි 17:16; ගීතා 20:7; 33:17
2 සාමු. 8:5යෙසා 7:8
2 සාමු. 8:51ලේක 18:5, 6
2 සාමු. 8:6ද්වි 7:24; 2සාමු 8:14
2 සාමු. 8:71ලේක 18:7, 8
2 සාමු. 8:91ලේක 18:9-11
2 සාමු. 8:92රාජා 14:28
2 සාමු. 8:11යොෂු 6:19; 1රාජා 7:51; 1ලේක 22:14; 26:27
2 සාමු. 8:122සාමු 8:2
2 සාමු. 8:122සාමු 8:1
2 සාමු. 8:121සාමු 30:18
2 සාමු. 8:122සාමු 8:7
2 සාමු. 8:131ලේක 18:12, 13; ගීතා 60:පෙර සටහන
2 සාමු. 8:14උත් 25:23, 26; 27:29, 37; ගණන් 24:18
2 සාමු. 8:14ගීතා 60:12
2 සාමු. 8:152සාමු 5:3, 5
2 සාමු. 8:151ලේක 18:14-17
2 සාමු. 8:151රාජා 3:6
2 සාමු. 8:162සාමු 20:23; 1ලේක 11:6
2 සාමු. 8:162සාමු 20:24; 1රාජා 4:3
2 සාමු. 8:172සාමු 15:27; 1ලේක 6:8; 24:3
2 සාමු. 8:182සාමු 23:20; 1රාජා 1:44; 2:35
2 සාමු. 8:182සාමු 15:18; 20:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 8:1-18

දෙවෙනි සාමුවෙල්

8 ටික කාලෙකට පස්සේ දාවිත් පිලිස්තිවරු එක්ක සටන් කරලා+ එයාලව පැරැද්දුවා.+ ඒ වගේම පිලිස්තිවරුන්ට අයිති මෙතෙග්අම්මාහ් කියන ප්‍රදේශය දාවිත් යටත් කරගත්තා.

2 දාවිත් මෝවබ්වරුන්ටත් පහර දුන්නා.+ අල්ලගත්ත මෝවබ්වරුන්ට පේළියට බිම දිගා වෙන්න කියලා දාවිත් අණ කළා. ඊටපස්සේ ඒ මුළු පේළියම ලණුවකින් මැනලා ඒ පේළියේ හිටපු අයගෙන් තුනෙන් දෙකක් එයා මරලා දැම්මා.+ පස්සේ මෝවබ්වරු දාවිත්ට යටත් වෙලා එයාට කප්පම් ගෙවන්න පටන්ගත්තා.+

3 ෂොබාවල+ රජ වෙලා හිටිය රෙහොබ්ගේ පුතා වුණ හදද්එෂෙර් යුප්‍රටීස් ගඟ ළඟ තියෙන ප්‍රදේශය+ ආයෙත් එයාගේ යටතට ගන්න පිටත් වුණා. එයා එතනට යන අතරේදී දාවිත් එයාත් එක්ක සටන් කරලා එයාව පරාජය කළා. 4 හදද්එෂෙර්ට අයිති අසරුවන් 1,700කුත් පාබළ හමුදාවෙන් මිනිස්සු 20,000කුත් දාවිත් අල්ලගත්තා. අශ්ව රථ ඇදගෙන ගිය අශ්වයන් 100දෙනෙක්ගේ ඇරෙන්න එයා අනිත් හැම අශ්වයෙක්ගෙම කකුල් තුවාල කළා.+

5 දමස්කයේ හිටිය සිරියානුවන්+ ෂොබාවල රජ වන හදද්එෂෙර්ගේ උදව්වට ආවා. දාවිත් එයාලාගෙන් 22,000ක් මරලා දැම්මා.+ 6 දාවිත් සිරියාවේ දමස්කය කියන නගරයේ මුර කඳවුරු පිහිටෙව්වා. සිරියානුවනුත් දාවිත්ගේ දාසයෝ වෙලා එයාට කප්පම් ගෙව්වා. යෙහෝවා උදව් කරපු නිසා දාවිත් ගියගිය හැම තැනකදීම එයාට පුළුවන් වුණා සතුරන්ව පරද්දන්න.+ 7 දාවිත් හදද්එෂෙර්ගේ සේවකයන් ගාව තිබුණ රන් පලිස් යෙරුසලමට අරන් ගියා.+ 8 බෙටා සහ බෙරොතයි කියන නගරවල තිබුණ විශාල තඹ ප්‍රමාණයකුත් එයා අරන් ගියා. ඒ නගර අයිති වෙලා තිබුණේ හදද්එෂෙර් රජට.

9 දාවිත් හදද්එෂෙර් රජගේ මුළු හමුදාවම පරාජයට පත් කළා+ කියලා හමාත්වල+ රජ වුණ තොයිට ආරංචි වුණා. 10 ඉතින් එයා දාවිත්ගේ සැප දුක් අහන්නත් හදද්එෂෙර්ව පරද්දපු එකට සුබ පතන්නත් එයාගේ පුතා වන යෝරාම්ව දාවිත් ළඟට යැව්වා. (මොකද හදද්එෂෙර් රජ නිතරම වගේ තොයි රජත් එක්ක සටනට ඇවිත් තිබුණා.) යෝරාම් එහෙට ගියේ රන්, රිදී සහ තඹවලින් හදපු භාණ්ඩත් අරගෙනයි. 11 දාවිත් රජ ඒ භාණ්ඩයි, එයා පරාජය කරපු ජාතීන්ගෙන් ගත්ත රන් සහ රිදියි යෙහෝවා දෙවියන්ට කැප කළා.+ 12 ඒ විදිහට දාවිත් සිරියානුවන්ගෙන්, මෝවබ්වරුන්ගෙන්,+ අම්මොන්වරුන්ගෙන්, පිලිස්තිවරුන්ගෙන්,+ අමලෙක්වරුන්ගෙන්+ සහ ෂොබාවල රජ වෙලා හිටිය රෙහොබ්ගේ පුතා වන හදද්එෂෙර්ගෙන්+ කොල්ල කාපු හැම වස්තුවක්ම දෙවියන්ට කැප කළා. 13 ලුණු නිම්නයේදී ඒදොම්වරු 18,000ක්ව මරලා දාපු නිසාත්+ දාවිත්ගේ නම හුඟක් ප්‍රසිද්ධ වුණා. 14 ඒදොම් දේශයේ හැම තැනකමත් දාවිත් මුර කඳවුරු පිහිටෙව්වා. ඒදොම්වරු හැමෝම දාවිත්ගේ සේවකයන් වුණා.+ දාවිත් ගියගිය හැම තැනකදීම එයාගේ සතුරන්ව පරාජය කරන්න යෙහෝවා දාවිත්ට උදව් කළා.+

15 දාවිත් දිගටම මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළා.+ එයා හැමෝටම+ යුක්තිය ඉටු කරපු, ධර්මිෂ්ඨ පාලකයෙක් වුණා.+ 16 එයාගේ හමුදාපති වෙලා හිටියේ ෂෙරුයියාගේ පුතා වුණ යෝවාබ්.+ රජගේ වාර්තාකරු විදිහට සේවය කළේ අහිලුද්ගේ පුතා වුණ යෙහෝෂපාට්.+ 17 අහිතුබ්ගේ පුතා වුණ සාදොක්+ සහ අබියාතර්ගේ පුතා වුණ අහිමෙලෙක් පූජකයන් විදිහට සේවය කළා. ලේකම් විදිහට වැඩ කළේ සෙරායා. 18 යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා+ කෙරෙතිවරුන්ගේ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා විදිහට වැඩ කළා. දාවිත්ගේ පුතාලත් උසස් නිලධාරීන්* විදිහට සේවය කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න