ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • යෙරුසලම කිසි වැඩකට නැති මිදිවැලක් (1-8)

එසකියෙල් 15:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 80:14-16; යෙසා 5:24; යෙරෙ 7:20; එස 20:47

එසකියෙල් 15:7

හරස් යොමු දැක්වීම්

  • +එස 6:7; 7:4

එසකියෙල් 15:8

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:14
  • +යෙසා 6:11; යෙරෙ 25:11; එස 6:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 15:6ගීතා 80:14-16; යෙසා 5:24; යෙරෙ 7:20; එස 20:47
එස. 15:7එස 6:7; 7:4
එස. 15:82ලේක 36:14
එස. 15:8යෙසා 6:11; යෙරෙ 25:11; එස 6:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 15:1-8

එසකියෙල්

15 යෙහෝවා දෙවියන් ආපහු සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, කැලේ හැදෙන ගස්වල අතු එක්ක බලද්දී මිදිවැලේ අතුවල විශේෂත්වයක් තියෙනවාද? වෙන ඕනෙම ගහකට වඩා ඒකේ විශේෂත්වයක් තියෙනවාද? 3 වැඩක් කරගන්න ඒකෙන් පොල්ලක්වත් කපාගන්න පුළුවන්ද? නැත්නම් භාණ්ඩ එල්ලලා තියන්න ඇණයක්වත් ඒකෙන් හදාගන්න පුළුවන්ද? 4 ඒක පාවිච්චි කරන්නේ ගින්නට දාන දර විදිහට. ඒකේ අගිස් දෙක පිච්චිලා ගිහින් මැද කොටස අඟුරු වෙලා යනවා. දැන් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් තියෙනවාද? 5 ගින්නට දාන්න කලිනුත් ඒකෙන් කිසිම වැඩක් නැහැ. එහෙමනම් ගින්නෙන් ඒක පිච්චිලා ගියාට පස්සේ ඒකෙන් වැඩක් ගන්නේ කොහොමද?”

6 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘කැලේ ගස් අතරේ හැදෙන මිදිවැලක අතු මම දීලා තියෙන්නේ ගින්නට දාන්න. ඒ අතුවලට කරන දේම තමයි මම යෙරුසලමේ ඉන්න සෙනඟටත් කරන්නේ.+ 7 මම ඔවුන්ට විරුද්ධව එනවා. ඔවුන් ගින්නෙන් බේරුණා. ඒත් පස්සේ එන ගින්නෙන් ඔවුන් පිච්චිලා යනවා. මම ඔවුන්ට විරුද්ධව එද්දී මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’”+

8 “‘ඔවුන් මට ද්‍රෝහි වුණා.+ ඒ නිසා මම දේශය පාළු තැනක් කරනවා’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න