ගීතාවලිය 117 සියලු ජාතීන්ට අයිති ජනයෙනි, යෙහෝවාට ප්රශංසා කරන්න.+සියලු ජනයෙනි,* ඔහුව ගෞරවයට පත් කරන්න.+ 2 මොකද ඔහු අපිට පෙන්වන නොසැලෙන ආදරේට නිමක් නැහැ.+යෙහෝවාගේ විශ්වාසවන්තකම+ සදාකාලයටම පවතිනවා.+ යාහ්ට ප්රශංසා කරන්න!*+