ගීතාවලිය 117:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔහු අපට ඉමහත් ප්‍රේමයක්* පෙන්වා ඇත.+යෙහෝවා දෙවිගේ විශ්වාසවන්තකම+ සදාකල් පවතින්නේය.ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
2 මන්ද ඔහු අපට ඉමහත් ප්‍රේමයක්* පෙන්වා ඇත.+යෙහෝවා දෙවිගේ විශ්වාසවන්තකම+ සදාකල් පවතින්නේය.ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+