ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 129
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • විරුද්ධවාදිකම් කළත් පරද්දන්න බැරි වුණා

        • සියොන්ට වෛර කරන හැමෝම ලැජ්ජාවට පත් වෙලා (5)

ගීතාවලිය 129:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:6, 9

ගීතාවලිය 129:2

හරස් යොමු දැක්වීම්

  • +විලා 1:3
  • +ගීතා 118:13; 125:3

ගීතාවලිය 129:3

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ සතුරන් දරුණු විදිහට කරපු හිංසා පීඩා ගැන.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 66:12; යෙසා 51:23

ගීතාවලිය 129:4

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 9:15; නෙහෙ 9:33
  • +ගීතා 124:7

ගීතාවලිය 129:5

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 4:4; 6:15, 16; එස්ත 6:13; 9:5; ගීතා 137:7; සෙක 12:3

ගීතාවලිය 129:6

පාදසටහන්

  • *

    හෝ, “පැතලි වහලේ.” ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 129:1නික් 5:6, 9
ගීතා. 129:2විලා 1:3
ගීතා. 129:2ගීතා 118:13; 125:3
ගීතා. 129:3ගීතා 66:12; යෙසා 51:23
ගීතා. 129:4එස්රා 9:15; නෙහෙ 9:33
ගීතා. 129:4ගීතා 124:7
ගීතා. 129:5නෙහෙ 4:4; 6:15, 16; එස්ත 6:13; 9:5; ගීතා 137:7; සෙක 12:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 129:1-8

ගීතාවලිය

කන්ද නඟිද්දී ගයන ගීයක්.

129 “මගේ යොවුන් වියේ ඉඳන්ම ඔවුන් දිගින් දිගටම මට විරුද්ධවාදිකම් කරනවා.”+

(ඊශ්‍රායෙල් සෙනඟෙනි, දැන් ඔබත් මෙහෙම කියන්න.)

 2 “මගේ යොවුන් වියේ ඉඳන්ම ඔවුන් දිගින් දිගටම මට විරුද්ධවාදිකම් කරනවා.+

ඒත් ඔවුන්ට මාව පරද්දන්න බැරි වුණා.+

 3 කෙතක් හානවා වගේ ඔවුන් මගේ පිට හාරගෙන ගියා.+

ඔවුන් හාරපු පාරවල් මගේ පිට පුරාම තියෙනවා.”*

 4 ඒත් යෙහෝවා ධර්මිෂ්ඨයි.+

දුෂ්ටයන් බැඳපු කඹ ඔහු කපලා දැම්මා.+

 5 සියොන්ට වෛර කරන හැමෝටම

ලැජ්ජාවට පත් වෙලා පලා යන්න වෙයි.+

 6 ඔවුන් උගුල්ලන්නත් කලින් වේළිලා යන,

වහලේ* උඩ වැවෙන තණකොළ වගේ වෙයි.

 7 අස්වැන්න නෙළන අයට ඒවායින් එක මිටක් අතට ගන්නවත්

මිටි එකතු කරන්නාට ඒවායින් එක මිටක් එකතු කරගන්නවත් ලැබෙන්නේ නැහැ.

 8 ඔවුන්ව පහු කරගෙන යන කවුරුවත් කවදාවත් මෙහෙම කියන්නේ නැහැ.

“යෙහෝවාගේ ආශීර්වාදය ඔබට ලැබේවා!

යෙහෝවාගේ නමින් අපි ඔබට ආශීර්වාද කරනවා!”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න