ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 120
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • විදේශිකයෙක්ට සමාදානයෙන් ඉන්න තියෙන ආසාව

        • ‘රැවටිලිකාරයන්ගෙන් මාව බේරගන්න’ (2)

        • “මට ඕනෙ ඔවුන් එක්ක සමාදාන වෙන්න” (7)

ගීතාවලිය 120:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 120:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:6
  • +ගීතා 50:15; යෝනා 2:1, 2

ගීතාවලිය 120:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:22

ගීතාවලිය 120:4

පාදසටහන්

  • *

    මූ.අ., “රොතෙම් දැවවල ගිනි අඟුරුවලිනුත්.” රොතෙම් කියන්නේ වියළි පළාත්වල වැඩෙන මිටි ගහක්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 7:13
  • +ගීතා 140:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 16 පි.

ගීතාවලිය 120:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:2
  • +යෙරෙ 49:28

ගීතාවලිය 120:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 57:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 120:1ගීතා 18:6
ගීතා. 120:1ගීතා 50:15; යෝනා 2:1, 2
ගීතා. 120:3හිතෝ 12:22
ගීතා. 120:4ගීතා 7:13
ගීතා. 120:4ගීතා 140:10
ගීතා. 120:5උත් 10:2
ගීතා. 120:5යෙරෙ 49:28
ගීතා. 120:6ගීතා 57:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 120:1-7

ගීතාවලිය

කන්ද නඟිද්දී ගයන ගීයක්.*

120 මගේ විපතේදී මම යෙහෝවා දෙවියන්ට කන්නලව් කළා.+

ඔහු මට උත්තර දුන්නා.+

 2 අනේ යෙහෝවා, බොරුකාරයන්ගෙනුත්

රැවටිලිකාරයන්ගෙනුත් මාව බේරගන්න.

 3 රැවටිලිකාරයෙනි, ඔහු ඔබට මොනවා කරයිද?

ඔහු ඔබට කොහොම දඬුවම් කරයිද?+

 4 බලවන්තයෙක්ගේ තියුණු ඊ පහරවලිනුත්+

දැවෙන ගිනි අඟුරුවලිනුත්*+ ඔහු ඔබට දඬුවම් කරයි.

 5 අනේ, මං විඳින්නේ මොන තරම් දුකක්ද!

මෙෂෙක්වල+ විදේශිකයෙක් විදිහටත්

කේදාර්වල+ කූඩාරම් ගහගත්ත අය ළඟත් මට ජීවත් වෙන්න

වෙලා.

 6 සාමයට පොඩ්ඩක්වත් කැමති නැති අය එක්ක+

මං ජීවත් වුණා දැන් හොඳටම ඇති!

 7 මට ඕනෙ ඔවුන් එක්ක සමාදාන වෙන්න.

ඒත් සමාදාන වෙන්න යද්දී ඔවුන් මාත් එක්ක සටනට එනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න