ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්

        • “අනේ යෙහෝවා, මාව විනිශ්චය කරන්න” (8)

ගීතාවලිය 7:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:2; හිතෝ 18:10
  • +යෙරෙ 15:15; 2කොරි 4:9; 2පේතෘ 2:9

ගීතාවලිය 7:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:9

ගීතාවලිය 7:4

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කිසිම හේතුවක් නැතුව මට විරුද්ධ වෙන කෙනාට යන්න දුන්නා නම්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:13

ගීතාවලිය 7:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:7; 35:1
  • +ගීතා 103:6

ගීතාවලිය 7:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ගීතා 9:7, 8
  • +ගීතා 18:20; 26:11; 41:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 6 පි.

ගීතාවලිය 7:9

පාදසටහන්

  • *

    හෝ, “වකුගඩු.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4; එළි 15:3
  • +1සාමු 16:7
  • +1ලේක 28:9; යෙරෙ 17:10; එළි 2:23
  • +ගීතා 37:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 6 පි.

ගීතාවලිය 7:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:1; හිතෝ 30:5
  • +හිතෝ 2:21

ගීතාවලිය 7:11

පාදසටහන්

  • *

    හෝ, “දුෂ්ටයන්ට තරවටු කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ගීතා 9:4; 98:9

ගීතාවලිය 7:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:7
  • +ද්වි 32:41
  • +ද්වි 32:21, 23

ගීතාවලිය 7:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:42

ගීතාවලිය 7:14

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:15

ගීතාවලිය 7:15

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 7:10; ගීතා 10:2; 35:7, 8; 57:6; හිතෝ 26:27

ගීතාවලිය 7:16

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 9:24, 25

ගීතාවලිය 7:17

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:28
  • +දානි 4:17
  • +යෙසා 25:1; හෙබ්‍රෙ 13:15; එළි 15:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 7:1ගීතා 18:2; හිතෝ 18:10
ගීතා. 7:1යෙරෙ 15:15; 2කොරි 4:9; 2පේතෘ 2:9
ගීතා. 7:2ගීතා 10:9
ගීතා. 7:4හිතෝ 17:13
ගීතා. 7:6ගීතා 3:7; 35:1
ගීතා. 7:6ගීතා 103:6
ගීතා. 7:8උත් 18:25; ගීතා 9:7, 8
ගීතා. 7:8ගීතා 18:20; 26:11; 41:12
ගීතා. 7:9ද්වි 32:4; එළි 15:3
ගීතා. 7:91සාමු 16:7
ගීතා. 7:91ලේක 28:9; යෙරෙ 17:10; එළි 2:23
ගීතා. 7:9ගීතා 37:25
ගීතා. 7:10උත් 15:1; හිතෝ 30:5
ගීතා. 7:10හිතෝ 2:21
ගීතා. 7:11උත් 18:25; ගීතා 9:4; 98:9
ගීතා. 7:12යෙසා 55:7
ගීතා. 7:12ද්වි 32:41
ගීතා. 7:12ද්වි 32:21, 23
ගීතා. 7:13ද්වි 32:42
ගීතා. 7:14යාකො 1:15
ගීතා. 7:15එස්ත 7:10; ගීතා 10:2; 35:7, 8; 57:6; හිතෝ 26:27
ගීතා. 7:16එස්ත 9:24, 25
ගීතා. 7:17ගීතා 35:28
ගීතා. 7:17දානි 4:17
ගීතා. 7:17යෙසා 25:1; හෙබ්‍රෙ 13:15; එළි 15:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 7:1-17

ගීතාවලිය

බෙන්ජමින් ගෝත්‍රයට අයිති කූෂ් කියපු දේවල් නිසා දාවිත් යෙහෝවාට ගායනා කරපු ශෝක ගීයක්.

7 යෙහෝවා, මගේ දෙවියනි, මම ආරක්ෂාව පතන්නේ ඔබගෙන්.+

මට පීඩා කරන අයගෙන් මාව ආරක්ෂා කරන්න. මාව බේරගන්න.+

 2 ඔබ මගේ උදව්වට ආවේ නැත්නම්,

සිංහයෙක් වගේ ඔවුන් මාව ඩැහැගෙන ගිහින් කෑලි කෑලිවලට ඉරලා දායි.+

බේරගන්න කවුරුත් නැති නිසා ඔවුන් මාව පැහැරගෙන යයි.

 3 යෙහෝවා මගේ දෙවියනි, මං වරදක් කරලා තියෙනවා නම්,

මගේ අතින් අයුක්තියක් වෙලා තියෙනවා නම්,

 4 මට හොඳක් කරපු කෙනාට මං නපුරක් කළා නම්,+

කිසිම හේතුවක් නැතුව මගේ සතුරාගේ වස්තුව පැහැරගත්තා නම්,*

 5 මගේ සතුරා පන්නගෙන ඇවිත් මාව අල්ලගන්න ඕනේ.

මාව පාගලා මරලා දාන්න ඕනේ.

මගේ ගෞරවය පයට පෑගෙන දූවිල්ලක් වගේ වෙන්න ඕනේ. (සීලාහ්)

 6 අනේ යෙහෝවා, නැඟිට ඔබේ කෝපය පිට කරන්න.

මාත් එක්ක වෛරයෙන් ඉන්න මගේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න.+

නැඟිට මං වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න.+

 7 ජාතීන්ට ඔබ වටේ එක් රොක් වෙන්න ඉඩහරින්න.

ඔබේ සිංහාසනයේ ඉඳන් ඔවුන්ට විරුද්ධව පියවර ගන්න.

 8 ජනයාට විරුද්ධව යෙහෝවා දෙවියන් තීන්දුවක් දෙයි.+

අනේ යෙහෝවා, මාව විනිශ්චය කරන්න.

එහෙම කරද්දී මං ධර්මිෂ්ඨ, විශ්වාසවන්ත කෙනෙක් කියලා සිහි කරන්න.+

 9 ධර්මිෂ්ඨ දෙවියන් ඔබයි.+

මිනිසුන්ගේ හිත්,+ ඇතුළාන්ත හැඟීම්*+ සෝදිසි කරලා බලන්නේ ඔබයි.

දෙවියනි, දුෂ්ටයන් කරන නපුරුකම් අවසන් කරන්න.

ඒත් හරි දේ කරන අයව තව තවත් ශක්තිමත් කරන්න.+

10 දෙවියන් මගේ පලිහයි.+

ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයගේ ගැලවුම්කරු ඔහුයි.+

11 දෙවියන් ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්.+

ඔහු හැම දවසකම ඔහුගේ තීන්දු දැනුම් දෙයි.*

12 කෙනෙක් නපුරු මාර්ගයෙන් ඉවත් නොවුණොත්+

දෙවියන් ඔහුගේ කඩුව මුවහත් කරගනියි.+

ඔහුගේ දුන්නෙන් විදින්න සූදානම් වෙයි.+

13 ඔහු තමන්ගේ මාරක අවි ලෑස්ති කරගනියි.

ගිනිමය ඊතල සූදානම් කරගනියි.+

14 දුෂ්ටකම් හිතේ පෝෂණය කරන කෙනෙක් ඉන්නවා.

ඔහු නපුර හිතේ පිළිසිඳගෙන බොරුව උපදවයි.+

15 ඔහු වළක් කපලා ඒක තව තවත් ගැඹුරට හාරයි.

ඒත් ඔහු කපපු වළේ ඔහුම වැටෙයි.+

16 ඔහු කරපු නපුර ඔහු පිටටම එයි.+

ඔහුගේ මැරවරකම්වල ප්‍රතිඵල ඔහුටම විඳින්න වෙයි.

17 යෙහෝවා යුක්තිය ඉටු කරනවා. ඒ නිසා මම ඔහුට ප්‍රශංසා කරනවා.+

උසස්ම දෙවියන්+ වන යෙහෝවාගේ නමට මම ප්‍රශංසා ගී ගයනවා.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න