ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • රිදී හොරණෑ (1-10)

      • සීනයි පාළුකරයෙන් පිටත් වෙයි (11-13)

      • පිටත් වෙලා යන්න ඕනෙ පිළිවෙළ (14-28)

      • ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නන්න කියලා හොබාබ්ට කියයි (29-34)

      • සෙනඟ පිටත් වුණ වෙලාවේ මෝසෙස් කරපු යාච්ඤාව (35, 36)

ගණන් කතාව 10:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2020, 30 පි.

ගණන් කතාව 10:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:18; ද්වි 29:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2020, 30-31 පි.

ගණන් කතාව 10:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:21; ගණන් 1:16; 7:2; ද්වි 1:15; 5:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2020, 31 පි.

ගණන් කතාව 10:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2020, 31 පි.

ගණන් කතාව 10:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:10

ගණන් කතාව 10:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:3

ගණන් කතාව 10:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:6; 1ලේක 15:24; 16:6; 2ලේක 29:26; නෙහෙ 12:35, 41

ගණන් කතාව 10:9

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 13:12

ගණන් කතාව 10:10

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 15:28; 2ලේක 5:12; 7:6; එස්රා 3:10
  • +ලෙවී 23:24; ගණන් 29:1
  • +ගණන් 28:11
  • +ලෙවී 3:1
  • +නික් 6:7; ලෙවී 11:45

ගණන් කතාව 10:11

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:1
  • +ගණන් 9:17; ගීතා 78:14

ගණන් කතාව 10:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:36; ගණන් 2:9, 16, 17, 24, 31
  • +ගණන් 12:16; 13:26; ද්වි 1:1, 2

ගණන් කතාව 10:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:34; 9:23

ගණන් කතාව 10:14

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ තමන් අයිති හමුදා බළඇණියට අනුව කියන අදහස ඇතුළත් වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 7; 2:3

ගණන් කතාව 10:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 8; 2:5

ගණන් කතාව 10:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:7

ගණන් කතාව 10:17

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:51
  • +ගණන් 3:25, 26
  • +ගණන් 3:36, 37

ගණන් කතාව 10:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 5; 2:10

ගණන් කතාව 10:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:5, 6; 2:12

ගණන් කතාව 10:20

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 14; 2:14

ගණන් කතාව 10:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:30, 31; 4:15; 7:9

ගණන් කතාව 10:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 10; 2:18, 24

ගණන් කතාව 10:23

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 10; 2:20

ගණන් කතාව 10:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 11; 2:22

ගණන් කතාව 10:25

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 12; 2:25, 31

ගණන් කතාව 10:26

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 13; 2:27

ගණන් කතාව 10:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 15; 2:29

ගණන් කතාව 10:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:34

ගණන් කතාව 10:29

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යෙත්‍රෝගේ.

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:16, 18; 3:1; 18:1, 5
  • +උත් 12:7; 13:14, 15; 15:18
  • +විනි 1:16; 4:11; 1සාමු 15:6
  • +නික් 3:8; 6:7

ගණන් කතාව 10:32

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:16; 4:11

ගණන් කතාව 10:33

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:1; 19:3; 24:16; ද්වි 5:2
  • +නික් 25:10, 17
  • +ද්වි 1:32, 33; යොෂු 3:3, 4

ගණන් කතාව 10:34

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:21; නෙහෙ 9:12; ගීතා 78:14

ගණන් කතාව 10:35

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 132:8

ගණන් කතාව 10:36

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 10:2ලෙවී 23:24
ගණන්. 10:3ගණන් 1:18; ද්වි 29:10, 11
ගණන්. 10:4නික් 18:21; ගණන් 1:16; 7:2; ද්වි 1:15; 5:23
ගණන්. 10:5ගණන් 2:3
ගණන්. 10:6ගණන් 2:10
ගණන්. 10:7ගණන් 10:3
ගණන්. 10:8ගණන් 31:6; 1ලේක 15:24; 16:6; 2ලේක 29:26; නෙහෙ 12:35, 41
ගණන්. 10:92ලේක 13:12
ගණන්. 10:101ලේක 15:28; 2ලේක 5:12; 7:6; එස්රා 3:10
ගණන්. 10:10ලෙවී 23:24; ගණන් 29:1
ගණන්. 10:10ගණන් 28:11
ගණන්. 10:10ලෙවී 3:1
ගණන්. 10:10නික් 6:7; ලෙවී 11:45
ගණන්. 10:11ගණන් 1:1
ගණන්. 10:11ගණන් 9:17; ගීතා 78:14
ගණන්. 10:12නික් 40:36; ගණන් 2:9, 16, 17, 24, 31
ගණන්. 10:12ගණන් 12:16; 13:26; ද්වි 1:1, 2
ගණන්. 10:13ගණන් 2:34; 9:23
ගණන්. 10:14ගණන් 1:4, 7; 2:3
ගණන්. 10:15ගණන් 1:4, 8; 2:5
ගණන්. 10:16ගණන් 2:7
ගණන්. 10:17ගණන් 1:51
ගණන්. 10:17ගණන් 3:25, 26
ගණන්. 10:17ගණන් 3:36, 37
ගණන්. 10:18ගණන් 1:4, 5; 2:10
ගණන්. 10:19ගණන් 1:5, 6; 2:12
ගණන්. 10:20ගණන් 1:4, 14; 2:14
ගණන්. 10:21ගණන් 3:30, 31; 4:15; 7:9
ගණන්. 10:22ගණන් 1:4, 10; 2:18, 24
ගණන්. 10:23ගණන් 1:4, 10; 2:20
ගණන්. 10:24ගණන් 1:4, 11; 2:22
ගණන්. 10:25ගණන් 1:4, 12; 2:25, 31
ගණන්. 10:26ගණන් 1:4, 13; 2:27
ගණන්. 10:27ගණන් 1:4, 15; 2:29
ගණන්. 10:28ගණන් 2:34
ගණන්. 10:29නික් 2:16, 18; 3:1; 18:1, 5
ගණන්. 10:29උත් 12:7; 13:14, 15; 15:18
ගණන්. 10:29විනි 1:16; 4:11; 1සාමු 15:6
ගණන්. 10:29නික් 3:8; 6:7
ගණන්. 10:32විනි 1:16; 4:11
ගණන්. 10:33නික් 3:1; 19:3; 24:16; ද්වි 5:2
ගණන්. 10:33නික් 25:10, 17
ගණන්. 10:33ද්වි 1:32, 33; යොෂු 3:3, 4
ගණන්. 10:34නික් 13:21; නෙහෙ 9:12; ගීතා 78:14
ගණන්. 10:35ගීතා 132:8
ගණන්. 10:36ද්වි 1:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 10:1-36

ගණන් කතාව

10 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “රිදී තළලා හොරණෑ දෙකක් හදන්න.+ සෙනඟව එක තැනකට රැස් කරන්න ඕනෙ වෙද්දීත් කඳවුර වෙන තැනකට අරන් යන්න ඕනෙ වෙද්දීත් ඒ හොරණෑ පිඹින්න. 3 හොරණෑ දෙකම පිඹිද්දී සෙනඟ හැමෝම හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඇවිත් ඔබ ඉස්සරහා රැස් විය යුතුයි.+ 4 එක හොරණෑවක් පිඹිද්දී අධිපතීන් ඒ කියන්නේ ඊශ්‍රායෙල්වරු දහස් ගාණක් බලාගන්න ප්‍රධානීන් විතරක් ඔබ ඉස්සරහා රැස් විය යුතුයි.+

5 “උස් හඬකුත් පහත් හඬකුත් එන විදිහට හොරණෑ පිඹිද්දී නැඟෙනහිර පැත්තේ කඳවුරු බැඳගෙන ඉන්න අය+ පිටත් වෙන්න ඕනේ. 6 උස් හඬකුත් පහත් හඬකුත් එන විදිහට දෙවෙනි පාරට හොරණෑ පිඹිද්දී දකුණු පැත්තේ කඳවුරු බැඳගෙන ඉන්න අය+ පිටත් වෙන්න ඕනේ. ඒ විදිහට හොරණෑ පිඹිද්දී එක් එක් පැතිවල කඳවුරු බැඳගෙන ඉන්න අය පිටත් විය යුතුයි.

7 “ඒත් සෙනඟ හැමෝවම එක තැනකට රැස් කරන්න ඕනෙ වෙද්දී උස් හඬකුත් පහත් හඬකුත් එන විදිහට හොරණෑ පිඹින්න+ එපා. 8 හොරණෑ පිඹින්න ඕනෙ පූජකයන් වන ආරොන්ගේ පුතුන්.+ හොරණෑ ගැන මම දුන්න මඟ පෙන්වීම් ඔබේ හැම පරම්පරාවක්ම පිළිපැදිය යුතුයි. ඒක දිගටම පවත්වන්න ඕනෙ නීතියක්.

9 “ඔබට හිරිහැර කරන ඔබේ සතුරන් ඔබට විරුද්ධව යුද්ධ කරන්න ඔබේ දේශයට ආවොත් හමුදාව රැස් කරන්නත් හොරණෑ පිඹින්න.+ එතකොට ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබේ ඉල්ලීම අහලා සතුරන්ගෙන් ඔබව බේරගන්නවා.

10 “ඔබ සතුටින් ඉන්න අවස්ථාවලදීත්+ හොරණෑ පිඹින්න. උත්සවයන් පවත්වද්දීත්+ අලුත් මාසයක් පටන්ගද්දීත් හොරණෑ පිඹින්න. හොරණෑ පිඹින්න ඕනෙ දවන පූජා+ සහ හවුල් පූජා+ ඔප්පු කරන තැන. එතකොට ඔබේ දෙවියන් වන මම ඔබේ ඉල්ලීම්වලට සවන් දෙනවා. මම ඔබේ දෙවි යෙහෝවා.”+

11 දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ 20වෙනිදා+ ගිවිසුම් පෙට්ටිය* තියලා තිබුණ ශුද්ධ කූඩාරමට ඉහළින් තිබ්බ වලා ටැඹ අයින් වෙලා ගියා.+ 12 එතකොට සීනයි පාළුකරයේ කඳවුරු බැඳගෙන හිටපු ඊශ්‍රායෙල්වරුත් එයාලට කියලා තිබුණ පිළිවෙළටම එතනින් පිට වෙලා ගියා.+ වලා ටැඹ පාරාන් පාළුකරයට+ ගිහින් නතර වුණා. 13 යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් දුන්න මඟ පෙන්වීම්වලට අනුව ඊශ්‍රායෙල්වරු පිටත් වෙලා ගිය පළවෙනි අවස්ථාව ඒකයි.+

14 මුලින්ම පිටත් වෙලා ගියේ යූදා ගෝත්‍රය සහ එයාලා එක්ක කඳවුරු බැඳගෙන හිටපු ගෝත්‍ර දෙක. එයාලා තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව* පිටත් වෙලා ගියා. යූදා ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ අමිනදාබ්ගේ පුතා වන නාෂොන්.+ 15 ඉසකාර් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ ෂුවර්ගේ පුතා වන නෙතනෙල්.+ 16 සෙබ්‍යූලන් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ හේලොන්ගේ පුතා වන එලියාබ්.+

17 ශුද්ධ කූඩාරමේ කොටස් වෙන වෙනම ගැලෙව්වාට පස්සේ+ ගේර්ෂොන්වරු+ සහ මෙරාරීවරු+ ඒවා උස්සගෙන එතනින් පිටත් වුණා.

18 ඊටපස්සේ පිටත් වෙලා ගියේ රූබෙන් ගෝත්‍රය සහ එයාලා එක්ක කඳවුරු බැඳගෙන හිටපු ගෝත්‍ර දෙක. එයාලා තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත් වෙලා ගියා. රූබෙන් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ ෂෙදෙවුර්ගේ පුතා වන එලිෂූර්.+ 19 සිමියොන් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ ෂුරිෂද්දයිගේ පුතා වන ෂෙලුමියෙල්.+ 20 ගාද් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ දුවෙල්ගේ පුතා වන එලියාසාෆ්.+

21 ඊටපස්සේ කෝහාත්වරු ශුද්ධස්ථානයට අයිති දේවල්+ උස්සගෙන පිටත් වුණා. කඳවුරු බැඳගන්න තැනට කෝහාත්වරු එන්න කලින් ශුද්ධ කූඩාරම සවි කරලා තිබුණා.

22 ඊටපස්සේ පිටත් වෙලා ගියේ එෆ්‍රායිම් ගෝත්‍රය සහ එයාලා එක්ක කඳවුරු බැඳගෙන හිටපු ගෝත්‍ර දෙක. එයාලා තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත් වෙලා ගියා. එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ අමිහුද්ගේ පුතා වන එලිෂාමා.+ 23 මනස්සේ ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ පෙදාෂුර්ගේ පුතා වන ගමාලියෙල්.+ 24 බෙන්ජමින් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ ගිඩියොනිගේ පුතා වන අබිදාන්.+

25 ඊටපස්සේ පිටත් වෙලා ගියේ දාන් ගෝත්‍රය සහ එයාලා එක්ක කඳවුරු බැඳගෙන හිටපු ගෝත්‍ර දෙක. එයාලා තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත් වෙලා ගියා. එයාලා ආරක්ෂක සේනාවක් විදිහට අනිත් කණ්ඩායම් පිටිපස්සෙන් ගියා. දාන් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ අමිෂද්දයිගේ පුතා වන අහියේසෙර්.+ 26 ආෂෙර් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ ඔක්‍රාන්ගේ පුතා වන පගියෙල්.+ 27 නෆ්තලී ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ ඒනාන්ගේ පුතා වන අහිරා.+ 28 ඊශ්‍රායෙල්වරු පිටත් වෙලා ගිය හැම අවස්ථාවකදීම එයාලා ගමන් කළේ ඒ පිළිවෙළටයි.+

29 මෝසෙස් එයාගේ මාමණ්ඩි වන රුවෙල්ගේ*+ පුතා වුණ මිදියන් ජාතික හොබාබ්ට මෙහෙම කිව්වා. “යෙහෝවා අපිට දෙන්න පොරොන්දු වුණ දේශයට අපි යනවා.+ යෙහෝවා පොරොන්දු වුණා අපිට ගොඩක් ආශීර්වාද කරනවා කියලා. ඒ නිසා ඔයාත් අපිත් එක්ක එන්න.+ අපි ඔයාව හොඳින් බලාගන්නම්.”+ 30 ඒත් හොබාබ් “මං කැමති මගේ නෑදෑයොත් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා මං ආයෙත් මගේ රටටම යන්නම්” කියලා මෝසෙස්ට කිව්වා. 31 එතකොට මෝසෙස් එයාට මෙහෙම කිව්වා. “අපිව අත්හැරලා නම් යන්න එපා. පාළුකරයේ කඳවුරු බැඳගන්න පුළුවන් මොන වගේ තැන්වලද කියලා ඔයා හොඳට දන්නවා. ඔයාට පුළුවන් අපිට මඟ පෙන්නන්න. 32 ඔයා අපි එක්ක ආවොත්+ යෙහෝවා අපිට දෙන හැම හොඳ දෙයක්ම ඔයා එක්ක බෙදාගන්න අපි පොරොන්දු වෙනවා.”

33 ඉතින් එයාලා යෙහෝවා දෙවියන්ගේ කන්ද ළඟින් පිටත් වෙලා ගියා.+ එයාලා යද්දී යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය+ එයාලට ඉස්සරහින් අරන් ගියා. කඳවුරු බැඳගන්න සුදුසු තැනක් හම්බ වෙන කල් එයාලා දවස් තුනක් ගමන් කළා.+ 34 එයාලා කඳවුරෙන් පිටත් වුණ දවසේ ඉඳන් යෙහෝවාගේ වලා ටැඹ+ එයාලට ඉස්සරහින් ගමන් කළා.

35 ගිවිසුම් පෙට්ටිය වෙන තැනකට අරන් ගිය හැම වෙලාවකදීම මෝසෙස් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, නැඟිටලා+ අපි වෙනුවෙන් සටන් කරන්න. ඔබේ සතුරන්ව පන්නලා දාන්න. ඔබට වෛර කරන අයව ඔබ ඉදිරියෙන් පලා යන්න සලස්වන්න!” 36 එයාලා යම් තැනක නතර වෙලා ගිවිසුම් පෙට්ටිය එතන තියද්දී මෝසෙස් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, ගණන් කරන්න බැරි තරම් විශාල සෙනඟක් වන ඊශ්‍රායෙල්වරු අතරට එන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න