ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • හැම දෙයක්ම නිෂ්ඵලයි (1-11)

        • පොළොව සදහටම තියෙනවා (4)

        • ස්වාභාවික චක්‍ර දිගටම තියෙනවා (5-7)

        • ඉර යට කිසිම අලුත් දෙයක් නැහැ (9)

      • මිනිස්සුන්ගේ ප්‍රඥාවට සීමාවක් තියෙනවා (12-18)

        • හුළඟ පස්සේ එළවගෙන යනවා වගෙයි (14)

දේශනාකාරයා 1:1

පාදසටහන්

  • *

    හෝ, “සෙනඟව එක් රැස් කරන කෙනාගේ; කැඳවන කෙනාගේ.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:12; 2ලේක 9:30
  • +1රාජා 8:1, 22

දේශනාකාරයා 1:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:5; රෝම 8:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 13 පි.

    6/1/1999, 24 පි.

දේශනාකාරයා 1:3

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:11; මතෙ 16:26; යොහ 6:27

දේශනාකාරයා 1:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:69; 104:5; 119:90

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 70 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 2 2021 4 පි.

දේශනාකාරයා 1:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:22; ගීතා 19:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 82 ලිපිය

දේශනාකාරයා 1:7

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:8, 10
  • +යෝබ් 36:27, 28; යෙසා 55:10; ආමො 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 52-53 පි.

    මුරටැඹ,

    1/1/2009, 15-17 පි.

    2/15/1998, 6 පි.

දේශනාකාරයා 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 13 පි.

දේශනාකාරයා 1:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 8:22; දේශ 1:4

දේශනාකාරයා 1:11

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:16; 9:5; යෙසා 40:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1997, 9 පි.

දේශනාකාරයා 1:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:42; දේශ 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල”, 25 පි.

දේශනාකාරයා 1:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:29, 30
  • +දේශ 8:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1997, 13-14 පි.

දේශනාකාරයා 1:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 39:5, 6; දේශ 2:11, 18, 26; ලූක් 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2008, 21 පි.

    2/15/1997, 18 පි.

දේශනාකාරයා 1:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14 පි.

    5/1/1999, 28-29 පි.

    2/15/1997, 9 පි.

දේශනාකාරයා 1:16

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:9
  • +1රාජා 3:28; 4:29-31; 2ලේක 1:10-12

දේශනාකාරයා 1:17

පාදසටහන්

  • *

    හෝ, “පිස්සු වැඩ.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:2, 3, 12; 7:25

දේශනාකාරයා 1:18

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:15; 12:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1997, 9 පි.

    8/15/1993, 12 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 1:11රාජා 2:12; 2ලේක 9:30
දේශ. 1:11රාජා 8:1, 22
දේශ. 1:2ගීතා 39:5; රෝම 8:20
දේශ. 1:3දේශ 2:11; මතෙ 16:26; යොහ 6:27
දේශ. 1:4ගීතා 78:69; 104:5; 119:90
දේශ. 1:5උත් 8:22; ගීතා 19:6
දේශ. 1:7යෝබ් 38:8, 10
දේශ. 1:7යෝබ් 36:27, 28; යෙසා 55:10; ආමො 5:8
දේශ. 1:9උත් 8:22; දේශ 1:4
දේශ. 1:11දේශ 2:16; 9:5; යෙසා 40:6
දේශ. 1:121රාජා 11:42; දේශ 1:1
දේශ. 1:131රාජා 4:29, 30
දේශ. 1:13දේශ 8:16
දේශ. 1:14ගීතා 39:5, 6; දේශ 2:11, 18, 26; ලූක් 12:15
දේශ. 1:16දේශ 2:9
දේශ. 1:161රාජා 3:28; 4:29-31; 2ලේක 1:10-12
දේශ. 1:17දේශ 2:2, 3, 12; 7:25
දේශ. 1:18දේශ 2:15; 12:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 1:1-18

දේශනාකාරයා

1 දාවිත්ගේ පුතා සහ යෙරුසලමේ රජ වුණ+ උපදේශකයාගේ*+ වචන තමයි මේ.

 2 “කිසිම දේකින් පලක් නැහැ” කියලා උපදේශකයා කියනවා.

“කිසිම දේකින් පලක් නැහැ. හැම දෙයක්ම නිෂ්ඵලයි.”+

 3 මිනිසෙක් වෙහෙස මහන්සි වෙලා කරන කිසිම දේකින් ප්‍රයෝජනයක් තියෙනවාද?

මහන්සි වෙලා ඉර යට කරන කිසිම දේකින් වැඩක් තියෙනවාද?+

 4 එක පරම්පරාවක් නැති වෙලා යනවා. තව පරම්පරාවක් බිහි වෙනවා.

ඒත් පොළොව සදහටම තියෙනවා.+

 5 හිරු උදා වෙයි. හිරු බැස යයි.

ඒක ආපහු උදා වෙන්න හිටපු තැනටම වේගයෙන් යයි.+

 6 හුළඟ දකුණු දෙසට හමාගෙන ගිහින් කැරකිලා උතුරු දෙසට හමයි.

හුළඟ කැරකි කැරකි දිගටම හමා යයි. නොනැවතී වට රවුමේ යයි.

 7 හැම දිය පහරක්ම මුහුදට ගලා බසියි. ඒත් මුහුද පිරිලා ඉතිරිලා යන්නේ නැහැ.+

ඒ ජලය දිය දහරා පටන්ගත්ත තැනටම නැවතත් යයි. එහෙම යන්නේ ආපහු ගලා බහින්නයි.+

 8 කරන හැම දේකින්ම කෙනෙක් වෙහෙසට පත් වෙයි.

කාටවත් ඒ ගැන විස්තර කරන්න බැහැ.

ඇහැ කොච්චර දේවල් දැක්කත් සෑහීමට පත් වෙන්නේ නැහැ.

කොච්චර දේවල් ඇහුවත් කන සෑහීමට පත් වෙන්නේ නැහැ.

 9 කලින් සිද්ධ වුණ දේවල්මයි ආයේ ආයේ වෙන්නේ.

කලින් කරපු දේවල්මයි ආයේ ආයේ කරන්නේ.

ඉර යට කිසිම අලුත් දෙයක් නැහැ.+

10 “මේ බලන්න! මේක අලුත් දෙයක්” කියලා කිසිම දෙයක් ගැන කියන්න පුළුවන්ද?

ඉස්සර ඉඳන් ඒක තිබුණා.

අපි ඉපදෙන්න කලින් ඉඳන් ඒක තිබුණා.

11 අතීතයේ හිටපු අයව දැන් කාටවත් මතක නැහැ.

ඉස්සරහට එන අයවත් අමතක වෙලා යනවා.

එයාලට පස්සේ එන අයවත් අමතක වෙලා යනවා.+

12 උපදේශකයා වන මම තමයි යෙරුසලමේ ඉඳන් පාලනය කරන ඊශ්‍රායෙල් දේශයේ රජ.+ 13 මගේ ප්‍රඥාව+ පාවිච්චි කරලා අහස යට තියෙන හැම දෙයක් ගැනම+ අධ්‍යයනය කරන්න මං අදිටන් කරගත්තා. දෙවියන් මිනිස්සුන්ට කරන්න දීලා තියෙන කිසි තේරුමක් නැති වැඩ ගැන මම හොඳට හොයලා බැලුවා. ඒ වැඩ ගැන මිනිස්සු හැමදාම කරදර වෙනවා.

14 ඉර යට කරන හැම වැඩක් දිහාම මම හොඳට බැලුවා.

ඇත්තටම ඒ හැම දෙයක්ම කිසිම තේරුමක් නැති දේවල්. හරියට හුළඟ පස්සේ එළවගෙන යනවා වගෙයි.+

15 ඇද දෙයක් කෙළින් කරන්න බැහැ.

නැති දෙයක් ගණන් කරන්නත් බැහැ.

16 මම මටම මෙහෙම කියාගත්තා. “මට කලින් යෙරුසලමේ හිටපු අනිත් හැමෝටම වඩා මම ප්‍රඥාවන්ත කෙනෙක් වුණා.+ මම ලබාගත්ත ප්‍රඥාව සහ දැනුම ගැන මගේ හිතේ ලොකු අගයක් ඇති වුණා.”+ 17 මම ප්‍රඥාවන්ත දේවල් ගැන විතරක් නෙමෙයි හිතන්නේ බලන්නේ නැතුව කරන වැඩ ගැනත් මෝඩකම්* ගැනත් තේරුම්ගන්න උත්සාහ කළා.+ ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ දෙයක්.

18 මොකද ප්‍රඥාව වැඩි වෙද්දී කලකිරීමත් වැඩි වෙනවා.

දැනුම වැඩි කරගන්න කෙනා වේදනාවත් වැඩි කරගන්නවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න