ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 97
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා යෙහෝවා ඉහළින් ඉන්නවා

        • “යෙහෝවා දෙවියන් රජ වෙලා!” (1)

        • යෙහෝවාට ආදරේ කරන්න, නපුරු දේට පිළිකුල් කරන්න (10)

        • ධර්මිෂ්ඨයා වෙනුවෙන් ආලෝකය බැබළෙනවා (11)

ගීතාවලිය 97:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 96:10; එළි 11:16, 17; 19:6
  • +යෙසා 49:13
  • +යෙසා 60:9

ගීතාවලිය 97:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:21
  • +ගීතා 99:4

ගීතාවලිය 97:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:3; දානි 7:9, 10
  • +නාහු 1:2, 6; මලා 4:1

ගීතාවලිය 97:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:16, 18; ගීතා 77:18; 104:32

ගීතාවලිය 97:5

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:5; නාහු 1:5; හබ 3:6

ගීතාවලිය 97:6

හරස් යොමු දැක්වීම්

  • +හබ 2:14

ගීතාවලිය 97:7

පාදසටහන්

  • *

    හෝ, “ඔහුට නමස්කාර කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 10:14
  • +යෙසා 37:19
  • +නික් 12:12; 18:11

ගීතාවලිය 97:8

පාදසටහන්

  • *

    මූ.අ., “දූවරුන්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:11
  • +යෙසා 51:3

ගීතාවලිය 97:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:11; යෙසා 44:8

ගීතාවලිය 97:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:14; 101:3; 119:104; රෝම 12:9; හෙබ්‍රෙ 1:9
  • +ගීතා 37:28; 145:20
  • +දානි 3:28; මතෙ 6:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 285-286 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 34 පාඩම

    මුරටැඹ,

    4/15/1993, 17 පි.

ගීතාවලිය 97:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 112:4; හිතෝ 4:18; යෙසා 30:26; මීකා 7:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1995, 10-20, 21-26 පි.

ගීතාවලිය 97:12

පාදසටහන්

  • *

    මූ.අ., “ශුද්ධකම සිහි කරලා.”

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 97:1ගීතා 96:10; එළි 11:16, 17; 19:6
ගීතා. 97:1යෙසා 49:13
ගීතා. 97:1යෙසා 60:9
ගීතා. 97:2නික් 20:21
ගීතා. 97:2ගීතා 99:4
ගීතා. 97:3ගීතා 50:3; දානි 7:9, 10
ගීතා. 97:3නාහු 1:2, 6; මලා 4:1
ගීතා. 97:4නික් 19:16, 18; ගීතා 77:18; 104:32
ගීතා. 97:5විනි 5:5; නාහු 1:5; හබ 3:6
ගීතා. 97:6හබ 2:14
ගීතා. 97:7යෙරෙ 10:14
ගීතා. 97:7යෙසා 37:19
ගීතා. 97:7නික් 12:12; 18:11
ගීතා. 97:8ගීතා 48:11
ගීතා. 97:8යෙසා 51:3
ගීතා. 97:9නික් 18:11; යෙසා 44:8
ගීතා. 97:10ගීතා 34:14; 101:3; 119:104; රෝම 12:9; හෙබ්‍රෙ 1:9
ගීතා. 97:10ගීතා 37:28; 145:20
ගීතා. 97:10දානි 3:28; මතෙ 6:13
ගීතා. 97:11ගීතා 112:4; හිතෝ 4:18; යෙසා 30:26; මීකා 7:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 97:1-12

ගීතාවලිය

97 යෙහෝවා දෙවියන් රජ වෙලා!+

ඒ නිසා පොළොව සතුටින් පිරී ඉතිරේවා!+

හැම දූපතක්ම සතුටු වේවා!+

 2 දෙවියන් වටේටම වලාකුළුත් ඝන අන්ධකාරයත් තියෙනවා.+

ඔහුගේ සිංහාසනය පිහිටුවලා තියෙන්නේ ධර්මිෂ්ඨකමත් යුක්තියත් මත.+

 3 ඔහු ඉස්සරහින් ගින්නක් නික්මෙනවා.+

ඔහුගේ සතුරෝ හැමෝම ඒ ගින්නෙන් දැවිලා යනවා.+

 4 ඔහුගෙන් නික්මෙන අකුණු සැරවල ආලෝකය දේශය පුරාම විහිදිලා යනවා.

පොළොව ඒක දැකලා බයෙන් ගැහෙනවා.+

 5 මුළු පොළොවටම අධිපති දෙවියන් වන යෙහෝවා ඉස්සරහා

කඳු, ඉටි වගේ දිය වෙලා යනවා.+

 6 අහස ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන දැනුම් දෙනවා.

මිනිසුන් හැමෝම ඔහුගේ තේජස දකිනවා.+

 7 රූපවලට නමස්කාර කරන හැම කෙනෙක්ම ලැජ්ජාවට පත් වේවා!+

වැඩකට නැති දෙවිවරු ගැන පුරසාරම් දොඩන හැමෝම නින්දාවට පත් වේවා!+

සියලු දෙවිවරුනි, ඔහු ඉස්සරහා වැඳ වැටෙන්න.*+

 8 යෙහෝවා දෙවියනි, ඔබ දුන්න තීන්දු ගැන අහලා+

සියොන් ප්‍රීති වෙනවා.+

යූදා අවට තියෙන නගර* සතුටු වෙනවා.

 9 යෙහෝවා, මුළු පොළොවටම ඉන්න උසස්ම දෙවියන් ඔබයි.

අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා ඔබ හුඟක් ඉහළින් ඉන්නවා.+

10 යෙහෝවාට ආදරේ කරන සියල්ලෙනි, නපුරු දේට පිළිකුල් කරන්න.+

ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන් ආරක්ෂා කරනවා.+

දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව බේරගන්නවා.+

11 ධර්මිෂ්ඨයා වෙනුවෙන් ආලෝකය බැබළෙනවා.+

ප්‍රතිපත්තිගරුක අය දැන් සතුටින් ඉපිල යනවා.

12 ධර්මිෂ්ඨ තැනැත්තෙනි, යෙහෝවා නිසා ප්‍රීති වෙන්න.

ඔහුගේ ශුද්ධ නමට* ස්තුති ප්‍රශංසා දෙන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න