ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • එලියාව තද හුළඟකින් ඔසවගනියි (1-18)

        • එලියාගේ නිල ඇඳුම එලිෂාට ලැබෙයි (13, 14)

      • එලිෂා යෙරිකෝවේ වතුර පිරිසිදු කරයි (19-22)

      • වැලහින්නියෝ ඇවිත් බෙතෙල්වල හිටපු කොල්ලන්ව මරයි (23-25)

2 රාජාවලිය 2:1

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:1
  • +2රාජා 2:11
  • +1රාජා 19:16
  • +2රාජා 4:38

2 රාජාවලිය 2:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:18, 19; 1රාජා 12:28, 29; 2රාජා 2:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    4/15/2015, 12 පි.

    8/15/2013, 29 පි.

2 රාජාවලිය 2:3

පාදසටහන්

  • *

    මේ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ අනාගතවක්තෘවරුන්ගෙන් උපදෙස් ලබපු කට්ටියක්ව නැත්නම් අනාගතවක්තෘවරුන් එක්ක සේවය කරපු කට්ටියක්ව විස්තර කරන්නයි.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2022, 1-2 පි.

2 රාජාවලිය 2:4

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:26; 1රාජා 16:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    4/15/2015, 12 පි.

    8/15/2013, 29 පි.

2 රාජාවලිය 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    4/15/2015, 12 පි.

2 රාජාවලිය 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

2 රාජාවලිය 2:8

පාදසටහන්

  • *

    හෝ, “එයාගේ නිලඇඳුම.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:19
  • +නික් 14:21, 22; යොෂු 3:17; 2රාජා 2:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

2 රාජාවලිය 2:9

පාදසටහන්

  • *

    මේකෙන් දෙවියන්ගේ බලය නැත්නම් එලියාට තිබුණ උද්‍යෝගය අදහස් කළා වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 34:9; 1රාජා 19:16; ලූක් 1:17
  • +ද්වි 21:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    8/15/2013, 29 පි.

    8/1/2005, 8-9 පි.

    11/1/2003, 31 පි.

    11/1/1997, 30 පි.

2 රාජාවලිය 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    8/15/2013, 29 පි.

2 රාජාවලිය 2:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:17; ගීතා 68:17
  • +2ලේක 21:5, 12; යොහ 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    4/15/2015, 13 පි.

    8/15/2013, 29-30 පි.

    8/1/2005, 9 පි.

    9/1/2003, 30 පි.

    9/15/1997, 15 පි.

2 රාජාවලිය 2:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 13:14
  • +2සාමු 1:11, 12; යෝබ් 1:19, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

2 රාජාවලිය 2:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:19; 2රාජා 1:8; සෙක 13:4; මතෙ 3:4

2 රාජාවලිය 2:14

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 3:13; 2රාජා 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2015, 13 පි.

2 රාජාවලිය 2:15

පාදසටහන්

  • *

    මේකෙන් දෙවියන්ගේ බලය නැත්නම් එලියාට තිබුණ උද්‍යෝගය අදහස් කළා වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:24, 25; 27:18, 20; 2රාජා 2:9

2 රාජාවලිය 2:16

පාදසටහන්

  • *

    හෝ, “යෙහෝවා එවපු හුළඟින්.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:11, 12

2 රාජාවලිය 2:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:26; 1රාජා 16:34

2 රාජාවලිය 2:19

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මේ දේශය නිසා කාන්තාවන්ට ගබ්සා වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 34:1-3

2 රාජාවලිය 2:21

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කාන්තාවන්ට ගබ්සා වෙන්නෙවත් නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:23-25; 2රාජා 4:38-41

2 රාජාවලිය 2:23

පාදසටහන්

  • *

    මේක නිකං විනෝදයට කරපු දෙයක් නෙමෙයි. එයාට අපහාස කරන අදහසින් කරපු දෙයක්.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:15, 16; ලූක් 10:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2005, 9 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 14 පි.

2 රාජාවලිය 2:24

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:12
  • +2රාජා 1:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 14 පි.

2 රාජාවලිය 2:25

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:25

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 2:11රාජා 17:1
2 රාජා. 2:12රාජා 2:11
2 රාජා. 2:11රාජා 19:16
2 රාජා. 2:12රාජා 4:38
2 රාජා. 2:2උත් 28:18, 19; 1රාජා 12:28, 29; 2රාජා 2:23
2 රාජා. 2:31රාජා 19:16
2 රාජා. 2:4යොෂු 6:26; 1රාජා 16:34
2 රාජා. 2:81රාජා 19:19
2 රාජා. 2:8නික් 14:21, 22; යොෂු 3:17; 2රාජා 2:13, 14
2 රාජා. 2:9ද්වි 34:9; 1රාජා 19:16; ලූක් 1:17
2 රාජා. 2:9ද්වි 21:17
2 රාජා. 2:112රාජා 6:17; ගීතා 68:17
2 රාජා. 2:112ලේක 21:5, 12; යොහ 3:13
2 රාජා. 2:122රාජා 13:14
2 රාජා. 2:122සාමු 1:11, 12; යෝබ් 1:19, 20
2 රාජා. 2:131රාජා 19:19; 2රාජා 1:8; සෙක 13:4; මතෙ 3:4
2 රාජා. 2:14යොෂු 3:13; 2රාජා 2:8
2 රාජා. 2:15ගණන් 11:24, 25; 27:18, 20; 2රාජා 2:9
2 රාජා. 2:161රාජා 18:11, 12
2 රාජා. 2:18යොෂු 6:26; 1රාජා 16:34
2 රාජා. 2:19ද්වි 34:1-3
2 රාජා. 2:21නික් 15:23-25; 2රාජා 4:38-41
2 රාජා. 2:232ලේක 36:15, 16; ලූක් 10:16
2 රාජා. 2:24හිතෝ 17:12
2 රාජා. 2:242රාජා 1:10
2 රාජා. 2:252රාජා 4:25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 2:1-25

දෙවෙනි රාජාවලිය

2 යෙහෝවා දෙවියන් එලියාව+ තද හුළඟකින් අහසට ඔසවගන්න+ දවස ළං වෙලයි තිබුණේ. ඉතින් එලියා එලිෂාත්+ එක්ක ගිල්ගාල්වලින්+ පිටත් වෙලා ගියා. 2 එලියා එලිෂාට මෙහෙම කිව්වා. “යෙහෝවා මට කිව්වා බෙතෙල්වලට යන්න කියලා. ඉතින් ඔයා මෙහේ නතර වෙන්න.” ඒත් එලිෂා මෙහෙම කිව්වා. “ජීවමාන දෙවි වන යෙහෝවා ගැනයි, ඔයා ගැනයි දිවුරලා මං පොරොන්දු වෙනවා මං ඔයාව අත්හැරලා යන්නේ නෑ කියලා.” ඉතින් ඒ දෙන්නා බෙතෙල්වලට ගියා.+ 3 බෙතෙල්වල හිටපු අනාගතවක්තෘවරුන්ගේ පුතාලා* එලිෂා ළඟට ඇවිල්ලා මෙහෙම ඇහුවා. “ඔයාට මූලිකත්වය දෙන ඔයාගේ ස්වාමියාව යෙහෝවා අද ඔයාගෙන් වෙන් කරනවා කියලා ඔයා දන්නවාද?”+ එතකොට එලිෂා “ඔව්, මං දන්නවා. ඒ ගැන තවත් කතා කරන්න එපා” කියලා කිව්වා.

4 ඊටපස්සේ එලියා එලිෂාට මෙහෙම කිව්වා. “යෙහෝවා මට යෙරිකෝවට+ යන්න කියලා කිව්වා. අනේ එලිෂා, ඔයා මෙහේ නතර වෙන්න.” ඒත් එලිෂා එයාට මෙහෙම කිව්වා. “මං ඔයාව අත්හැරලා යන්නේ නෑ කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ගැනයි, ඔයා ගැනයි දිවුරලා පොරොන්දු වෙනවා.” ඉතින් ඒ දෙන්නා යෙරිකෝවට ගියා. 5 යෙරිකෝවේ හිටපු අනාගතවක්තෘවරුන්ගේ පුතාලා එලිෂා ළඟට ගිහින් මෙහෙම ඇහුවා. “ඔයාට මූලිකත්වය දෙන ඔයාගේ ස්වාමියාව යෙහෝවා අද ඔයාගෙන් වෙන් කරනවා කියලා ඔයා දන්නවාද?” එතකොට එලිෂා “ඔව්, මං දන්නවා. ඒ ගැන තවත් කතා කරන්න එපා” කියලා කිව්වා.

6 ඊටපස්සේ එලියා එලිෂාට මෙහෙම කිව්වා. “යෙහෝවා මට යොර්දාන් ගඟ ළඟට යන්න කියලා කිව්වා. අනේ, ඔයා මෙහේ නතර වෙන්න.” ඒත් එලිෂා මෙහෙම කිව්වා. “මං ඔයාව අත්හැරලා යන්නේ නෑ කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ගැනයි, ඔයා ගැනයි දිවුරලා පොරොන්දු වෙනවා.” ඉතින් ඒ දෙන්නා දිගටම ගමන ගියා. 7 අනාගතවක්තෘවරුන්ගේ පුතාලා 50දෙනෙකුත් එයාලා පස්සෙන් ගියා. එයාලා එලියා සහ එලිෂා යොර්දාන් ගඟ ළඟට ගියාම ඈත ඉඳන් බලාගෙන හිටියා. 8 ඊටපස්සේ එලියා උඩින් දාගෙන හිටපු ඇඳුම* ගලවලා,+ ඒක රෝල් කරලා ඒකෙන් වතුරට ගැහුවා. එතකොට වතුර දෙබෑ වුණා. ඉතින් එයාලා දෙන්නා වියළි බිම මැද්දෙන් ගඟෙන් එගොඩ වුණා.+

9 එයාලා ගඟෙන් එගොඩ වුණ ගමන්ම එලියා එලිෂාට මෙහෙම කිව්වා. “මාව ඔයාගෙන් වෙන් කරන්නයි යන්නේ. ඊට කලින් කියන්න මං ඔයා වෙනුවෙන් මොනවාද කරන්න ඕනෙ කියලා.” ඉතින් එලිෂා “අනේ, දෙවියන් ඔයාට දීලා තියෙන ශක්තියෙන්*+ කොටස් දෙකක්+ මට දෙන්න” කියලා කිව්වා. 10 එතකොට එලියා “ඔයා ඉල්ලන්නේ අමාරු දෙයක්. මාව ඔයාගෙන් වෙන් කරද්දී ඔයාට මාව පෙනුණොත් ඔයාට ඒක ලැබෙයි. හැබැයි ඔයාට මාව පෙනුණේ නැත්තං ඔයාට ඒක ලැබෙන්නේ නැහැ” කියලා කිව්වා.

11 ඒ විදිහට එයාලා දෙන්නා කතා කරකර යද්දී එකපාරටම ගින්දර වගේ දීප්තිමත් යුධ රථයක් සහ අශ්වයන්+ එයාලා අතරට ඇවිත් එයාලා දෙන්නාව වෙන් කළා. ඒත් එක්කම හමපු තද හුළඟින් එලියාව අහසට ඔසවගත්තා.+ 12 ඒක දිහා බලාගෙන එලිෂා කෑගහලා මෙහෙම කිව්වා. “තාත්තේ, මගේ තාත්තේ, ඊශ්‍රායෙල්වල යුධ රථයයි, අසරුවනුයි මට පේනවා.”+ එලියාව පේන්නේ නැතුව ගියාම එලිෂා එයාගේ ඇඳුම දෙකට ඉරාගත්තා.+ 13 ඊටපස්සේ එයා එලියාව ඔසවගද්දී බිම වැටුණ ඇඳුමත් අරගෙන+ ආපහු යොර්දාන් ගංඉවුරට ගියා. 14 එලියාව ඔසවගද්දී බිම වැටුණ එයාගේ ඇඳුමෙන් එලිෂා වතුරට ගහලා මෙහෙම කිව්වා. “එලියාගේ දෙවි වන යෙහෝවා, ඔයා කොහෙද?” එයා වතුරට ගැහුවාම වතුර දෙබෑ වුණා. ඉතින් එලිෂා එතනින් එගොඩ වුණා.+

15 යෙරිකෝවේ හිටපු අනාගතවක්තෘවරුන්ගේ පුතාලා එලිෂා එනවා ඈත ඉඳන්ම දැකලා මෙහෙම කතා වුණා. “එලියාට දෙවියන්ගෙන් ලැබුණ ශක්තිය* දැන් එලිෂාට ලැබිලා.”+ ඊටපස්සේ එයාලා එලිෂා ළඟට ගිහින් බිමට නැමිලා එයාට ආචාර කළා. 16 එයාලා එලිෂාට මෙහෙම කිව්වා. “ඔබේ සේවකයන් වන අපි අතරේ ශක්තිමත් මිනිස්සු 50දෙනෙක් ඉන්නවා. අනේ, ඔබේ ස්වාමියාව හොයන්න එයාලව යවන්න අපිට ඉඩ දෙන්න. යෙහෝවාගේ බලයෙන්* එයාව ඔසවගෙන ගිහින් සමහරවිට කන්දක් උඩට නැත්තං නිම්නයකට එයාව දාන්න ඇති.”+ ඒත් එලිෂා “එයාලව යවන්න එපා” කියලා කිව්වා. 17 එයාලාගේ කරදරෙන් බේරෙන්න බැරිම තැන එලිෂා “එහෙනං එයාලව යවන්න” කියලා කිව්වා. ඉතින් එයාලා මිනිස්සු 50දෙනෙක්ව යැව්වා. දවස් තුනක් තිස්සේ එයාලා එලියාව හෙව්වත් එයාව හොයාගන්න බැරි වුණා. 18 ඊටපස්සේ එයාලා යෙරිකෝවේ+ එලිෂා හිටපු තැනට ආපහු ආවා. එතකොට එලිෂා එයාලට මෙහෙම කිව්වා. “මං කිව්වා නේද එයාව හොයන්න යන්න එපා කියලා?”

19 කාලයක් ගියාට පස්සේ ඒ නගරයේ හිටපු මිනිස්සු එලිෂාට මෙහෙම කිව්වා. “අපේ ස්වාමීනි, මේ නගරේ තියෙන තැන නම් හොඳයි.+ ඒත් මෙහේ තියෙන වතුර නම් එච්චර හොඳ නෑ. මේ දේශයත් නිසරුයි.”* 20 එතකොට එයා “අලුත් භාජනේකට ලුණු ටිකක් දාලා මට ගෙනත් දෙන්න” කියලා කිව්වා. ඉතින් එයාලා ඒක එයාට ගෙනත් දුන්නා. 21 ඊටපස්සේ එලිෂා නගරයේ දිය උල්පත ළඟට ගිහින් ඒකට ලුණු වීසි කරලා+ මෙහෙම කිව්වා. “යෙහෝවා කියන්නේ මේකයි. ‘මම මේ වතුර පිරිසිදු කරනවා. දැන් ඉඳන් මේ වතුර නිසා මරණයක් සිද්ධ වෙන්නෙවත් කාන්තාවන් වඳ තත්වයට පත් වෙන්නෙවත් නැහැ.’”* 22 එලිෂා කියපු විදිහට අද වෙන කල්ම ඒ වතුර පිරිසිදුව තියෙනවා.

23 ඊටපස්සේ එලිෂා එහෙන් පිටත් වෙලා බෙතෙල්වලට ගියා. එයා යන අතරමඟදී කොල්ලෝ ටිකක් නගරෙන් එළියට ඇවිත් එලිෂාට මෙහෙම කියකිය විහිළු* කළා.+ “තට්ටයා, මෙහෙන් පලයං! තට්ටයා, මෙහෙන් පලයං!” 24 අන්තිමේදී එලිෂා එයාලා හිටපු පැත්තට හැරිලා, එයාලා දිහා බලලා එයාලට දඬුවම් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලුවා. ඊටපස්සේ කැලෙන් වැලහින්නියෝ+ දෙන්නෙක් ඇවිත් ඒ කොල්ලන්ගෙන් 42දෙනෙක්ව කෑලි කෑලිවලට ඉරලා දැම්මා.+ 25 එලිෂා එතන ඉඳන් දිගටම කර්මෙල්+ කන්ද වෙන කල් ගියා. ඊටපස්සේ එයා ආපහු සමාරියට ආවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න