ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය 2:1

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 17:1
  • +2රාජා 2:11
  • +1රාජා 19:16
  • +2රාජා 4:38

2 රාජාවලිය 2:2

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:21; හිතෝ 18:24
  • +ද්වි 6:13; යෙරෙ 4:2; 12:16
  • +1සාමු 17:55; 2රාජා 4:30
  • +උත් 28:19; 1රාජා 12:29; 13:1; 2රාජා 2:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    4/15/2015, 12 පි.

    8/15/2013, 29 පි.

2 රාජාවලිය 2:3

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:13; 20:35; 2රාජා 4:1
  • +1රාජා 19:16
  • +ආමො 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2022, 1-2 පි.

2 රාජාවලිය 2:4

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:26; 1රාජා 16:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    4/15/2015, 12 පි.

    8/15/2013, 29 පි.

2 රාජාවලිය 2:5

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 2:3

2 රාජාවලිය 2:6

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 19:15
  • +උත් 32:26; රූත් 1:16; 2රාජා 2:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    4/15/2015, 12 පි.

2 රාජාවලිය 2:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

2 රාජාවලිය 2:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:19; 2රාජා 2:13
  • +නික් 14:22; යොෂු 3:17; 2රාජා 2:14; ගීතා 114:5; යෙසා 11:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

2 රාජාවලිය 2:9

පාදසටහන්

  • *

    හෝ, “ඔබ හා සමානව උද්‍යෝගයෙන් කටයුතු කිරීමට ඔබට ලැබුණු බලයෙන් දෙකොටසක් දෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:51; හෙබ්‍රෙ 7:7
  • +ද්වි 34:9; ලූක් 1:17; ක්‍රියා 1:8; 8:17
  • +ද්වි 21:17
  • +1රාජා 19:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    8/15/2013, 29 පි.

    8/1/2005, 8-9 පි.

    11/1/2003, 31 පි.

    11/1/1997, 30 පි.

2 රාජාවලිය 2:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 7:7; 1යොහ 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    8/15/2013, 29 පි.

2 රාජාවලිය 2:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:17; ගීතා 68:17; හබ 3:8
  • +2ලේක 21:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

    මුරටැඹ,

    4/15/2015, 13 පි.

    8/15/2013, 29-30 පි.

    8/1/2005, 9 පි.

    9/1/2003, 30 පි.

    9/15/1997, 15 පි.

2 රාජාවලිය 2:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:13; ක්‍රියා 7:2; 1කොරි 4:15
  • +2රාජා 13:14
  • +2සාමු 1:11; යෝබ් 1:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 1 ලිපිය

2 රාජාවලිය 2:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:19; 2රාජා 1:8; සෙක 13:4; මතෙ 3:4

2 රාජාවලිය 2:14

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 3:13; 2රාජා 2:8
  • +1රාජා 18:36; හෙබ්‍රෙ 10:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2015, 13 පි.

2 රාජාවලිය 2:15

පාදසටහන්

  • *

    හෝ, “එලියාට සමාන උද්‍යෝගයකින් එලිෂාත් කටයුතු කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:25; 27:20; 2රාජා 2:9; යෙසා 11:2
  • +යොෂු 4:14; රෝම 12:10

2 රාජාවලිය 2:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 18:12

2 රාජාවලිය 2:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:26; 1රාජා 16:34

2 රාජාවලිය 2:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 34:3
  • +නික් 15:23
  • +ද්වි 28:18; හොෂෙ 9:14

2 රාජාවලිය 2:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:25; 2රාජා 4:41
  • +එස 47:8

2 රාජාවලිය 2:22

හරස් යොමු දැක්වීම්

  • +දේශ 3:14

2 රාජාවලිය 2:23

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 2:2
  • +හිතෝ 20:11; 22:15
  • +උත් 21:9; 2ලේක 36:16; ලූක් 10:16; 1තෙස 4:8
  • +යෙසා 22:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2005, 9 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 14 පි.

2 රාජාවලිය 2:24

හරස් යොමු දැක්වීම්

  • +විනි 9:20, 57; 2රාජා 1:10; ක්‍රියා 8:20
  • +හිතෝ 17:12; 28:15; හොෂෙ 13:8
  • +1රාජා 19:17; හිතෝ 9:12; 19:25, 29; නාහු 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 14 පි.

2 රාජාවලිය 2:25

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 4:25

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 2:11රාජා 17:1
2 රාජා. 2:12රාජා 2:11
2 රාජා. 2:11රාජා 19:16
2 රාජා. 2:12රාජා 4:38
2 රාජා. 2:22සාමු 15:21; හිතෝ 18:24
2 රාජා. 2:2ද්වි 6:13; යෙරෙ 4:2; 12:16
2 රාජා. 2:21සාමු 17:55; 2රාජා 4:30
2 රාජා. 2:2උත් 28:19; 1රාජා 12:29; 13:1; 2රාජා 2:23
2 රාජා. 2:31රාජා 18:13; 20:35; 2රාජා 4:1
2 රාජා. 2:31රාජා 19:16
2 රාජා. 2:3ආමො 3:7
2 රාජා. 2:4යොෂු 6:26; 1රාජා 16:34
2 රාජා. 2:52රාජා 2:3
2 රාජා. 2:62සාමු 19:15
2 රාජා. 2:6උත් 32:26; රූත් 1:16; 2රාජා 2:2
2 රාජා. 2:71රාජා 18:13
2 රාජා. 2:81රාජා 19:19; 2රාජා 2:13
2 රාජා. 2:8නික් 14:22; යොෂු 3:17; 2රාජා 2:14; ගීතා 114:5; යෙසා 11:15
2 රාජා. 2:9ලූක් 24:51; හෙබ්‍රෙ 7:7
2 රාජා. 2:9ද්වි 34:9; ලූක් 1:17; ක්‍රියා 1:8; 8:17
2 රාජා. 2:9ද්වි 21:17
2 රාජා. 2:91රාජා 19:16
2 රාජා. 2:10මතෙ 7:7; 1යොහ 5:14
2 රාජා. 2:112රාජා 6:17; ගීතා 68:17; හබ 3:8
2 රාජා. 2:112ලේක 21:12
2 රාජා. 2:122රාජා 5:13; ක්‍රියා 7:2; 1කොරි 4:15
2 රාජා. 2:122රාජා 13:14
2 රාජා. 2:122සාමු 1:11; යෝබ් 1:20
2 රාජා. 2:131රාජා 19:19; 2රාජා 1:8; සෙක 13:4; මතෙ 3:4
2 රාජා. 2:14යොෂු 3:13; 2රාජා 2:8
2 රාජා. 2:141රාජා 18:36; හෙබ්‍රෙ 10:39
2 රාජා. 2:15ගණන් 11:25; 27:20; 2රාජා 2:9; යෙසා 11:2
2 රාජා. 2:15යොෂු 4:14; රෝම 12:10
2 රාජා. 2:161රාජා 18:12
2 රාජා. 2:18යොෂු 6:26; 1රාජා 16:34
2 රාජා. 2:19ද්වි 34:3
2 රාජා. 2:19නික් 15:23
2 රාජා. 2:19ද්වි 28:18; හොෂෙ 9:14
2 රාජා. 2:21නික් 15:25; 2රාජා 4:41
2 රාජා. 2:21එස 47:8
2 රාජා. 2:22දේශ 3:14
2 රාජා. 2:232රාජා 2:2
2 රාජා. 2:23හිතෝ 20:11; 22:15
2 රාජා. 2:23උත් 21:9; 2ලේක 36:16; ලූක් 10:16; 1තෙස 4:8
2 රාජා. 2:23යෙසා 22:12
2 රාජා. 2:24විනි 9:20, 57; 2රාජා 1:10; ක්‍රියා 8:20
2 රාජා. 2:24හිතෝ 17:12; 28:15; හොෂෙ 13:8
2 රාජා. 2:241රාජා 19:17; හිතෝ 9:12; 19:25, 29; නාහු 1:2
2 රාජා. 2:252රාජා 4:25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 2:1-25

2 රාජාවලිය

2 යෙහෝවා දෙවි එලියාව+ තද සුළඟක් මාර්ගයෙන් අහසට ඔසවාගන්න+ තීරණය කර තිබිණ. එදින එලියා සහ එලිෂා+ ගිල්ගාල් නගරයෙන් පිටත්ව ගියෝය.+ 2 එලියා එලිෂාට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මට බෙතෙල් නගරයට යන්න කිව්වා. ඒ නිසා ඔබ මෙහි නවතින්න.” නමුත් එලිෂා, “මම ඔබව අත්හැර යන්නේ නැහැ+ කියා ජීවමාන යෙහෝවා දෙවි ඉදිරියෙත්+ ඔබ ඉදිරියෙත්+ දිවුරා පොරොන්දු වෙනවා” යයි කීවේය. ඔහු එසේ කී නිසා ඔවුහු එක්ව බෙතෙල් වෙතට ගියෝය.+ 3 බෙතෙල්හි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ+ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?”+ එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා.+ දැන් නිශ්ශබ්දව ඉන්න” යයි කීවේය.

4 පසුව එලියා එලිෂාට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මට යෙරිකෝ නගරයට+ යන්න කිව්වා. ඒ නිසා ඔබ දැන් මෙතැන නවතින්න.” නමුත්, “මම ඔබව අත්හැර යන්නේ නැහැ කියා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියෙත් ඔබ ඉදිරියෙත් දිවුරා පොරොන්දු වෙනවා” කියා එලිෂා කීවේය. ඔහු එසේ කී නිසා ඔවුහු එක්ව යෙරිකෝවට ගියෝය. 5 යෙරිකෝවෙහි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?” එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා. දැන් නිශ්ශබ්දව ඉන්න”+ යයි කීවේය.

6 පසුව එලියා එලිෂාට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මට යොර්දාන් ගඟ+ ළඟට යන්න කිව්වා. ඒ නිසා ඔබ දැන් මෙතැන නවතින්න.” නමුත් එලිෂා, “මම ඔබව අත්හැර යන්නේ නැහැ+ කියා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියෙත් ඔබ ඉදිරියෙත් දිවුරා පොරොන්දු වෙනවා” යයි කීවේය. ඔහු එසේ කී නිසා ඔවුහු එක්ව ඉදිරියට ගමන් කළෝය. 7 අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ පනස්දෙනෙක් ඔවුන් පසුපස ගොස් පෙනෙන දුරකින් සිටගෙන සිටියෝය.+ එලියා සහ එලිෂා යොර්දාන් ගඟ ළඟ සිටියෝය. 8 එවිට එලියා තම නිල වස්ත්‍රය+ ගලවා එයින් වතුරට ගැසුවේය. වතුර ටිකෙන් ටික දෙබෑ වූ පසු ඔවුහු වියළි බිමෙන් එගොඩ වූහ.+

9 ඔවුන් දෙදෙනා එගොඩ වූ පසු එලියා එලිෂාට කතා කර, “මාව ඔබෙන් වෙන් කරන්න කලින් ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න”+ යයි කීවේය. එලිෂා මෙසේ පැවසුවේය. “ඔබට ලැබුණු බලයෙන්+ දෙකොටසක්+ මට දෙන්න.”*+ 10 එවිට එලියා, “ඔබ ඉල්ලන්නේ+ මට දෙන්න අමාරු දෙයක්. ඔබෙන් වෙන් වී යන විට ඔබට මාව පෙනුණොත් ඔබට එය ලැබේවි. නමුත් මාව ඔබට පෙනුණේ නැත්නම් ඔබට එය ලැබෙන්නේ නැහැ” කියා කීවේය.

11 ඔවුන් දෙදෙනා කතා කරමින් යන විට එකපාරටම යුධ රථයක්ද+ අශ්වයෝද ඔවුන් අතරට පැමිණ ඔවුන් දෙදෙනාව වෙන් කළෝය. රථයද අශ්වයන්ද ගින්නෙන් ඇවිළෙන්නාක් මෙන් තිබිණ. ඒ සමඟම හැමූ තද සුළඟකින් එලියාව අහසට ඔසවාගන්නා ලදි.+ 12 මේ සියල්ල දුටු එලිෂා කෑගසා මෙසේ කීවේය. “මගේ පියාණෙනි, මගේ පියාණෙනි,+ මේ ඊශ්‍රායෙල්හි යුධ රථය හා එහි අසරුවන් නොවේද!”+ ඉන්පසු ඔහුට එලියාව නොපෙනී ගියේය. එවිට එලිෂා තමාගේ පිට වස්ත්‍රය දෙකට ඉරුවේය.+ 13 එලියාව ඔසවාගන්නා විට බිම වැටුණු ඔහුගේ නිල වස්ත්‍රය+ එලිෂා අතට ගෙන නැවත යොර්දාන් ගං ඉවුරට ගියේය. 14 එලිෂා එලියාගේ නිල වස්ත්‍රයෙන් වතුරට ගසා+ මෙසේ කීවේය. “එලියාගේ දෙවි වන යෙහෝවා, ඔබ ඉන්නේ කොහේද?”+ ඔහු වතුරට ගැසූ විට වතුර ටිකෙන් ටික දෙබෑ විය. එලිෂා එතැනින් එගොඩ වූයේය.

15 යෙරිකෝවෙහි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ එලිෂා පැමිණෙනවා දුර සිටම දැක මෙසේ කීවෝය. “එලියාට ලැබුණු බලය+ දැන් එලිෂාටත් ලැබිලා.”* ඉන්පසු ඔවුහු එලිෂාව හමු වී ඔහු ඉදිරියේ දණින් වැටුණෝය.+ 16 ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “ඔබේ සේවකයන් අතරේ හොඳ ශක්තිමත් මිනිසුන් පනස්දෙනෙක් සිටිනවා. ඔබේ ස්වාමියාව සොයන්න ඔවුන්ව යවමුද? යෙහෝවා දෙවිගේ බලයෙන්+ ඔහුව ඔසවාගෙන ගිය පසු ඔහු සමහරවිට කන්දක් උඩට නැත්නම් නිම්නයකට වැටෙන්න ඇති.” නමුත් එලිෂා, “ඔවුන්ව යවන්න එපා” යයි කීවේය. 17 නමුත් ඔවුන් ඔහුට පෙරැත්ත කළ නිසා තවදුරටත් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකිව ඔහු අන්තිමේදී, “එහෙමනම් යවන්න” යයි කීවේය. එබැවින් ඔවුහු මිනිසුන් පනස්දෙනෙකුව යැව්වෝය. දවස් තුනක් පුරා ඔහුව සොයාගැනීමට උත්සාහ දැරුවත් ඔවුන්ට ඔහුව සොයාගැනීමට නොහැකි විය. 18 ඔවුන් ආපසු හැරී එන විට එලිෂා සිටියේ යෙරිකෝවේය.+ එලිෂා ඔවුන්ට මෙසේ කීවේය. “‘ඔහුව සොයන්න යන්න එපා’ කියලා මම ඔබට කිව්වා නේද?”

19 පසුව ඒ නගරයේ මිනිස්සු පැමිණ එලිෂාට මෙසේ කීවෝය. “අපගේ ස්වාමීනි, මේ නගරය පිහිටා තිබෙන්නේ ඉතා හොඳ තැනක+ කියා ඔබ හොඳින් දන්නවා. නමුත් මෙහි වතුර+ නම් හොඳ නැහැ. ඒ නිසා දේශයේ ජීවත් වන ස්ත්‍රීන්ට ගබ්සා සිදු වුණා.”+ 20 එවිට ඔහු, “භාවිතයට නොගත් කුඩා භාජනයකට ලුණු ටිකක් දමා මට ගෙනත් දෙන්න” යයි කීවේය. ඔවුහු එය ඔහුට ගෙනැවිත් දුන්නෝය. 21 ඔහු එම නුවරේ දිය උල්පත ළඟට ගොස් ඊට ලුණු වීසි කරමින්+ මෙසේ කීවේය. “‘මම මේ වතුර පිරිසිදු කරනවා.+ මෙතැන් පටන් මේ වතුර නිසා කිසි මරණයක් සිදු වෙන්නේ නැහැ. මේ වතුර නිසා ස්ත්‍රියකට ගබ්සා වීමක් සිදු වෙන්නෙත් නැහැ’ කියා යෙහෝවා දෙවි පැවසුවා.” 22 එලිෂා කී ලෙස අද දක්වාම ඒ වතුර පිරිසිදුව පවතියි.+

23 ඉන්පසු එලිෂා එතැනින් පිටත් වී බෙතෙල් නගරයට ගියේය.+ ඔහු බෑවුම දිගේ ගමන් කරද්දී ඒ නගරයෙන් පිටතට පැමිණි කුඩා පිරිමි ළමයි+ කාණ්ඩායමක් ඔහුට උසුළුවිසුළු කරමින්+ මෙසේ කීවෝය. “තට්ටයා, මෙහෙන් යන්න!+ තට්ටයා, මෙහෙන් යන්න!” 24 අන්තිමේදී ඔහු ඔවුන් දෙසට හැරී යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔවුන්ට ශාප කළේය.+ ඉන්පසු වැලහින්නියෝ දෙදෙනෙක්+ වනයෙන් පිටතට පැමිණ ඒ ළමුන්ගෙන් හතළිස්දෙදෙනෙකුව කෑලි කෑලිවලට ඉරා දැමුවෝය.+ 25 එලිෂා එතැනින් පිටත්ව කර්මෙල් කන්දට ගියේය.+ පසුව ඔහු නැවත සමාරියට ගමන් කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න