ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 9:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 හැබැයි මේ දේ මතක තියාගන්න. මේ කාරණයේදී අසාධාරණයක් වෙලා තියෙනවා නම් ෂීකෙම් වැසියන්ටත් මිල්ලෝ බලකොටුවේ+ ජීවත් වන අයටත් අබිමෙලෙක්ගෙන් පහර කන්න සිදු වෙයි. ඔහු ඔබව පුලුස්සා දමයි.+ ඒ වගේම ඔවුනුත් අබිමෙලෙක්ට දරුණු ලෙස පහර දී+ ඔහුව නැති කර දමයි.”+

  • විනිශ්චයකරුවෝ 9:57
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 57 ෂීකෙම්හි වැසියෝද තමන් කළ අපරාධයට වන්දි ගෙවූහ. මෙසේ යෙරුබ්බාල්ගේ+ පුත් යෝතම්+ ඔවුන්ට කළ ශාපය+ ඔවුන් පිටට පැමිණියේය.+ එසේ වීමට සැලැස්වූයේ දෙවිය.

  • 2 රාජාවලිය 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් එලියා කණ්ඩායමේ නායකයාට මෙසේ කීවේය. “මම ඇත්තටම දෙවිගේ අනාගතවක්තෘවරයෙක් නම් අහසෙන් ගින්නක්+ ඇවිත් ඔබවයි ඔබේ කණ්ඩායමේ සිටින පනස්දෙනාවයි දවා දැමිය යුතුයි.” ඔහු එසේ පැවසූ විට අහසෙන් ගින්නක් ඇවිත් ඔහුවත් ඔහුගේ කණ්ඩායමේ සිටි පනස්දෙනාවත් දවා දැමුවේය.+

  • ක්‍රියා 8:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 පේතෘස් එම ඉල්ලීමට පිළිතුරු දුන්නේ මෙසේය. “ඔබේ මුදල් ඔබ සමඟම විනාශ වේවා! ඔබ හිතුවාද දෙවිගෙන් නොමිලේ ලැබෙන මේ දීමනාව මුදල් දී ගන්න පුළුවන් දෙයක් කියා?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න