ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඉන්පසු එලිෂා මෙසේ යාච්ඤා කළේය.+ “අනේ යෙහෝවා දෙවියනි, ඔහුගේ ඇස් පහදා+ ඔහුට පැහැදිලිව දකින්න සලස්වන්න.” ඒ අවස්ථාවේදීම යෙහෝවා දෙවි, සේවකයාගේ ඇස් පැහැදුවේය. එලිෂා සිටි ස්ථානය අවට+ තිබූ කඳුකර පළාත පුරාම ගිනි වැනි වූ අශ්වයන් සහ අශ්ව රථ තිබෙනවා ඔහුගේ සේවකයා දුටුවේය.+

  • ගීතාවලිය 68:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දෙවිගේ යුධ රථ දසදහස් ගණන්ය. ඒවා ගණන් කළ නොහැකිය.+

      යෙහෝවා දෙවි සීනයි කන්දේ සිට ශුද්ධස්ථානයට පැමිණියේය.+

  • හබක්කුක් 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 යෙහෝවා දෙවියනි, ඔබේ උදහස ඇවිළී ගියේ ගංගාවලට විරුද්ධවද?+ ඔබ අශ්වයන් පිට නැඟ ආවේ+ මුහුදට විරුද්ධව ඔබේ කෝපය ඇවිස්සුණු නිසාද?+ ඒ අවස්ථාවේදී, ඔබේ අශ්ව රථ පසු නොබැස ජයග්‍රහණය අත් කර දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න