1 සාමුවෙල් 17:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 දාවිත්, පිලිස්තියා වෙත යන විට සාවුල් රජ තමාගේ හමුදාපති වන අබ්නේර්ගෙන්+ මෙසේ ඇසුවේය. “අබ්නේර්, අර තරුණයා කාගේ පුතාද?”+ එවිට අබ්නේර්, “රජ්ජුරුවනි, ඇත්තටම මම ඒ තරුණයා කවුද කියා දන්නේ නැහැ” කියා පැවසුවේය. 2 රාජාවලිය 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට දරුවාගේ මව, “ජීවමාන යෙහෝවා දෙවිගේ නමිනුත්+ ඔබේ නමිනුත්+ දිවුරා කියන්නේ ඔබ මා සමඟ පැමිණියොත් මිස මම මෙතැනින් යන්නේ නැහැ”+ කියා එලිෂාට කීවාය. එබැවින් එලිෂාද නැඟිට ඇය සමඟ ගියේය.
55 දාවිත්, පිලිස්තියා වෙත යන විට සාවුල් රජ තමාගේ හමුදාපති වන අබ්නේර්ගෙන්+ මෙසේ ඇසුවේය. “අබ්නේර්, අර තරුණයා කාගේ පුතාද?”+ එවිට අබ්නේර්, “රජ්ජුරුවනි, ඇත්තටම මම ඒ තරුණයා කවුද කියා දන්නේ නැහැ” කියා පැවසුවේය.
30 එවිට දරුවාගේ මව, “ජීවමාන යෙහෝවා දෙවිගේ නමිනුත්+ ඔබේ නමිනුත්+ දිවුරා කියන්නේ ඔබ මා සමඟ පැමිණියොත් මිස මම මෙතැනින් යන්නේ නැහැ”+ කියා එලිෂාට කීවාය. එබැවින් එලිෂාද නැඟිට ඇය සමඟ ගියේය.