1 රාජාවලිය 19:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එලියා දෙවිගේ අණට කීකරු වී ෂාපාත්ගේ පුත් එලිෂාව හමු වීමට ගියේය. ඔහු එතැනට ගිය විට සීසාමින් සිටි+ ගොන් බාන් දොළොසක් ළඟ එලිෂා සිටිනවා දුටුවේය. එලිෂා දොළොස්වන ගොන් බාන දක්කමින් සිටියේය. එලියා ඔහු වෙතට ගොස් තමාගේ පිට වස්ත්‍රය+ එලිෂාට ඇන්දුවේය. 2 රාජාවලිය 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එලියාව ඔසවාගන්නා විට බිම වැටුණු ඔහුගේ නිල වස්ත්‍රය+ එලිෂා අතට ගෙන නැවත යොර්දාන් ගං ඉවුරට ගියේය.
19 එලියා දෙවිගේ අණට කීකරු වී ෂාපාත්ගේ පුත් එලිෂාව හමු වීමට ගියේය. ඔහු එතැනට ගිය විට සීසාමින් සිටි+ ගොන් බාන් දොළොසක් ළඟ එලිෂා සිටිනවා දුටුවේය. එලිෂා දොළොස්වන ගොන් බාන දක්කමින් සිටියේය. එලියා ඔහු වෙතට ගොස් තමාගේ පිට වස්ත්‍රය+ එලිෂාට ඇන්දුවේය.