1 රාජාවලිය 19:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එලියා දෙවිගේ අණට කීකරු වී ෂාපාත්ගේ පුත් එලිෂාව හමු වීමට ගියේය. ඔහු එතැනට ගිය විට සීසාමින් සිටි+ ගොන් බාන් දොළොසක් ළඟ එලිෂා සිටිනවා දුටුවේය. එලිෂා දොළොස්වන ගොන් බාන දක්කමින් සිටියේය. එලියා ඔහු වෙතට ගොස් තමාගේ පිට වස්ත්‍රය+ එලිෂාට ඇන්දුවේය. 2 රාජාවලිය 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එවිට ඔවුහු, “ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ,+ ඉණ වටේ හම් පටියක් බැඳගෙනයි සිටියේ”+ කියා රජුට කීවෝය. රජ එය ඇසූ විගස, “ඒ තිෂ්බේ ගමේ ඉන්න එලියා” යයි කීවේය. සෙකරියා 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඒ කාලයේදී, බොරු අනාගතවක්තෘවරු තමන් දුටු දර්ශන ගැනත් තමන් පැවසූ අනාවැකි ගැනත් ලැජ්ජාවට පත් වන්නෝය.+ ඔවුහු තවදුරටත් මනුෂ්‍යයන්ව මුළා කරවන පිණිස ලොම්වලින් නිමැවූ නිලවස්ත්‍ර+ අඳින්නේ නැත. මතෙව් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යොහන්ගේ ඇඳුම් ඔටු රෝමවලින් සාදා+ තිබුණු අතර ඔහු ඉඟටිය වටා සම් පටියක්+ බැඳගෙන සිටියේය. ඔහු ආහාරයට ගත්තේ පළඟැටියන්+ හා වනයේ මීපැණිය.+
19 එලියා දෙවිගේ අණට කීකරු වී ෂාපාත්ගේ පුත් එලිෂාව හමු වීමට ගියේය. ඔහු එතැනට ගිය විට සීසාමින් සිටි+ ගොන් බාන් දොළොසක් ළඟ එලිෂා සිටිනවා දුටුවේය. එලිෂා දොළොස්වන ගොන් බාන දක්කමින් සිටියේය. එලියා ඔහු වෙතට ගොස් තමාගේ පිට වස්ත්‍රය+ එලිෂාට ඇන්දුවේය.
8 එවිට ඔවුහු, “ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ,+ ඉණ වටේ හම් පටියක් බැඳගෙනයි සිටියේ”+ කියා රජුට කීවෝය. රජ එය ඇසූ විගස, “ඒ තිෂ්බේ ගමේ ඉන්න එලියා” යයි කීවේය.
4 “ඒ කාලයේදී, බොරු අනාගතවක්තෘවරු තමන් දුටු දර්ශන ගැනත් තමන් පැවසූ අනාවැකි ගැනත් ලැජ්ජාවට පත් වන්නෝය.+ ඔවුහු තවදුරටත් මනුෂ්‍යයන්ව මුළා කරවන පිණිස ලොම්වලින් නිමැවූ නිලවස්ත්‍ර+ අඳින්නේ නැත.
4 යොහන්ගේ ඇඳුම් ඔටු රෝමවලින් සාදා+ තිබුණු අතර ඔහු ඉඟටිය වටා සම් පටියක්+ බැඳගෙන සිටියේය. ඔහු ආහාරයට ගත්තේ පළඟැටියන්+ හා වනයේ මීපැණිය.+