ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මෝසෙස් මිදියන්හි පූජකයා වූ යෙත්‍රෝගේ*+ බෑනා+ විය. ඔහු යෙත්‍රෝගේ සත්ව රැළ බලාගත්තේය. පාළුකරයේ බටහිර දෙසට සතුන්ව ගෙන යද්දී ඔහු සැබෑ දෙවිගේ කන්ද+ වූ හොරෙබ්+ අසලට ආවේය.

  • විනිශ්චයකරුවෝ 6:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 පසුව යෙහෝවා දෙවිගේ දූතයෙක් පැමිණ+ ඔෆ්රාහි පිහිටි විශාල ගසක් යට වාඩි විය. එම ගස අබි-එෂෙර්ගෙන් පැවතෙන යෝවාෂ්ට අයිතිව තිබූ ගසකි.+ මේ අවස්ථාවේදී යෝවාෂ්ගේ පුත් ගිඩියොන්+ මිදියන්වරුන්ගෙන් තම තිරිඟු අස්වැන්න සඟවාගන්නා පිණිස ඒවා මිදි මඬින යන්ත්‍රයක දමා ලහි ලහියේ තිරිඟු ඇට ටික වෙන් කරගනිමින් සිටියේය.

  • 2 සාමුවෙල් 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මාගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔබට මෙහෙම කියනවා. “ඔබ තණබිම්වල බැටළුවන් බලාගනිමින් සිටි කාලයේදී මම ඔබව තෝරාගෙන+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා+ හැටියට පත් කළෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න