ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 හසායෙල්ගේ කඩුවෙන් බේරෙන අයව+ යේහු මරා දමයි.+ යේහුගේ කඩුවෙන් බේරෙන අයව එලිෂා මරා දමයි.+

  • හිතෝපදේශ 9:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ ප්‍රඥාවන්ත වන්නේ නම් එයින් ප්‍රයෝජන ලබන්නේ ඔබමයි.+ එහෙත් ඔබ සමච්චල් කරන්නෙකු ලෙස කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිඵල විඳින්නේද ඔබමයි.+

  • හිතෝපදේශ 19:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 සමච්චල් කරන්නාට පහර දෙන්න.+ අද්දැකීම් අඩු තැනැත්තා එය දැක බුද්ධිමත් වන්නේය.+ කාරණා හොඳින් තේරුම්ගන්නාට අවවාද කරන්න. එවිට ඔහු දැනුම ලබාගන්නේය.+

  • හිතෝපදේශ 19:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 සමච්චල් කරන්නන්ට දඬුවම් කිරීමටද+ මෝඩයන්ට පහර දීමටද නියම කර ඇත.+

  • නාහුම් 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින දෙවි කෙනෙකි.+ යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කරන්නේය.+ ඔහු තම සතුරන්ගේ දුෂ්ට ක්‍රියා අමතක නොකර ඔවුන්ට විරුද්ධව මහත් උදහසකින් යුක්තව ක්‍රියා කරන්නේය.+ යෙහෝවා දෙවි තම සතුරන්ට+ නිසි දඬුවම් දෙන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න