ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+

  • ද්විතීය කතාව 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මන්ද ඇවිළෙන ගින්නක් හා සමාන වූ ඔබේ දෙවි වන යෙහෝවා+ වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිනවා.+

  • යොෂුවා 24:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට යොෂුවා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කරන්න ඔබට පුළුවන් වෙයිද? ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහුට නමස්කාර කරන අතරේදී වෙනත් දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීම ඔහු දැඩි ලෙස හෙළාදකිනවා.+ ඔබ එසේ කළොත් ඔබේ පව්වලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න