මීකා 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුහු තමුන්ගේ සතුරන්ව පරාජය කරන්නෝය.+ ඔවුන්ට විරුද්ධව නැඟී සිටින සියලුදෙනාව විනාශ කරනු ලබන්නෝය.”+ රෝම 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+ 2 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය.+ එසේම විනිශ්චය කිරීමට නියමිත දවස දක්වා අධර්මිෂ්ඨයන්ව වෙන් කර තැබීමටත් ඔහු දන්නේය.+
5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+
9 දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය.+ එසේම විනිශ්චය කිරීමට නියමිත දවස දක්වා අධර්මිෂ්ඨයන්ව වෙන් කර තැබීමටත් ඔහු දන්නේය.+