ද්විතීය කතාව 32:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 මාගේ දිදුලන කඩුව මුවහත් කර+යුක්තිය ඉටු කිරීමට මම පියවර ගන්නා විට+මාගේ සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්නෙමි.+මට දැඩි ලෙස වෛර කරන අයට දඬුවම් කරන්නෙමි.+ ගීතාවලිය 81:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන් එසේ කළා නම් මම ඔවුන්ගේ සතුරන්ව පහසුවෙන්ම ඔවුන්ට යටත් කර දෙන්නෙමි.+ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව මම මාගේ අත ඔසවන්නෙමි.+ ගීතාවලිය 97:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු ඉදිරියෙන් ගින්නක් නික්මුණේය.+එයින් ඔහුගේ සතුරෝ සියල්ලෝම දැවී යන්නෝය.+
41 මාගේ දිදුලන කඩුව මුවහත් කර+යුක්තිය ඉටු කිරීමට මම පියවර ගන්නා විට+මාගේ සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්නෙමි.+මට දැඩි ලෙස වෛර කරන අයට දඬුවම් කරන්නෙමි.+
14 ඔවුන් එසේ කළා නම් මම ඔවුන්ගේ සතුරන්ව පහසුවෙන්ම ඔවුන්ට යටත් කර දෙන්නෙමි.+ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව මම මාගේ අත ඔසවන්නෙමි.+