ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එය දුටු හසායෙල්, “මගේ ස්වාමීනි, ඇයි ඔබ අඬන්නේ” කියා ඇසුවේය. එලිෂා මෙසේ කීවේය. “ඔබ ඊශ්‍රායෙල්වරුන්ට කරන්න යන විනාශය ගැන මම හොඳින් දන්නවා.+ ඔබ ඔවුන්ගේ බලකොටුවලට ගිනි තබා ඔවුන්ගේ හොඳම යුධ භටයන්ව කඩුවෙන් මරා දමනවා. ඔබ ඔවුන්ගේ දරුවන්ව පොළොවේ ගසා මරා දමනවා.+ ගැබිනි ස්ත්‍රීන්ව කඩුවෙන් කපා දමනවා.”+

  • 2 රාජාවලිය 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 පසුව නිම්ෂිගේ පුත්‍රයා වූ+ යෙහෝෂපාට්ගේ පුත් යේහු+ යෙහෝරම් රජුට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කළේය.+

      ඒ කාලයේදී යෙහෝරම් රජ මුළු ඊශ්‍රායෙල් හමුදාවත් සමඟ රාමොත්-ගිලියද්+ වෙත පැමිණ සිරියාවේ රජු වන හසායෙල්ට+ විරුද්ධව යුද්ධයක් දියත් කළේය.

  • 2 රාජාවලිය 10:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ දේශය ක්‍රමක්‍රමයෙන් අල්ලාගැනීමට යෙහෝවා දෙවි හසායෙල්ට+ ඉඩහැරියේය. හසායෙල් ඊශ්‍රායෙල් දේශයේ සියලු පළාත්වලට පහර දුන්නේය.

  • 2 රාජාවලිය 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් වී+ සිරියාවේ රජු වූ හසායෙල්ගේ අතටත්+ හසායෙල්ගේ පුත් බෙන්-හාදද්ගේ අතටත්+ ඊශ්‍රායෙල්වරුන්ව කිහිප වතාවක්ම හසු වීමට ඉඩහැරියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න