ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 හසායෙල්ගේ කඩුවෙන් බේරෙන අයව+ යේහු මරා දමයි.+ යේහුගේ කඩුවෙන් බේරෙන අයව එලිෂා මරා දමයි.+

  • 2 රාජාවලිය 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එය දුටු හසායෙල්, “මගේ ස්වාමීනි, ඇයි ඔබ අඬන්නේ” කියා ඇසුවේය. එලිෂා මෙසේ කීවේය. “ඔබ ඊශ්‍රායෙල්වරුන්ට කරන්න යන විනාශය ගැන මම හොඳින් දන්නවා.+ ඔබ ඔවුන්ගේ බලකොටුවලට ගිනි තබා ඔවුන්ගේ හොඳම යුධ භටයන්ව කඩුවෙන් මරා දමනවා. ඔබ ඔවුන්ගේ දරුවන්ව පොළොවේ ගසා මරා දමනවා.+ ගැබිනි ස්ත්‍රීන්ව කඩුවෙන් කපා දමනවා.”+

  • 2 රාජාවලිය 13:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 සිරියාවේ රජු වූ හසායෙල්+ යෙහෝයහාෂ් රජුගේ පාලන සමය පුරාම ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කළේය.+

  • ආමොස් 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එබැවින් මම හසායෙල්ගේ+ මාලිගාවට ගිනි තබන්නෙමි.+ ඒ ගින්නෙන් බෙන්-හාදද්ගේ බලකොටුද දැවී යනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න