-
2 රාජාවලිය 10:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 එවිට යේහු මෙසේ සඳහන් කරමින් නැවත ඔවුන්ට ලිපියක් යැව්වේය. “ඔබ මට පක්ෂව සිට+ මම කියන දේට කීකරු වෙනවා නම් ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගේ හිස් ගසා දමා,+ හෙට මේ වේලාවට ඔවුන්ගේ හිස් යෙෂ්‍රෙයෙල් නුවරට+ රැගෙන ඇවිත් මට භාර දෙන්න.”
ඒ වන විට රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා සිටියේ තමන්ව ඇතිදැඩි කළ නුවරේ කීර්තිමත් පුද්ගලයන් සමඟය.
-