යෝබ් 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මට උගන්වන්න. මම නිහඬව ඔබට සවන් දෙන්නෙමි.+මා කළ වරද කුමක්ද කියා මට කියා දෙන්න.+ හිතෝපදේශ 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ප්‍රඥාවන්තයෙකුට උපදෙස් දෙන්න. එවිට ඔහු තවත් ප්‍රඥාවන්ත වන්නේය.+ ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න. එවිට ඔහු දැනුම තවත් වැඩි කරගන්නේය. එළිදරව් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+
9 ප්‍රඥාවන්තයෙකුට උපදෙස් දෙන්න. එවිට ඔහු තවත් ප්‍රඥාවන්ත වන්නේය.+ ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න. එවිට ඔහු දැනුම තවත් වැඩි කරගන්නේය.
19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+