ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 25:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 වරදකරුව හඳුනාගත් පසු දඬුවමක් ලෙස ඔහුට පහර දීමට තීන්දු කර ඇත්නම්+ ඔහුව බිම දිගා කර, වරදේ බරපතළකම හැටියට ඔහුට ගැසිය යුතුයි.+ එය සිදු විය යුත්තේ විනිශ්චයකරුගේ අධීක්ෂණය යටතෙයි.

  • හිතෝපදේශ 21:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සමච්චල් කරන්නාට දඬුවම් කරන්න. අද්දැකීම් අඩු තැනැත්තා එය දැක ප්‍රඥාවන්ත වෙයි.+ ප්‍රඥාවන්ත තැනැත්තෙකුට කාරණා හොඳින් අවබෝධ කර දෙන්න. එවිට ඔහු දැනුම් තේරුම් ඇතුව ක්‍රියා කරයි.+

  • හිතෝපදේශ 22:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සමච්චල් කරන්නාව එළවා දමන්න. එවිට රණ්ඩු දබරද පැමිණිලිද නින්දාවද පහව යයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න