හිතෝපදේශ 19:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 සමච්චල් කරන්නාට පහර දෙන්න.+ අද්දැකීම් අඩු තැනැත්තා එය දැක බුද්ධිමත් වන්නේය.+ කාරණා හොඳින් තේරුම්ගන්නාට අවවාද කරන්න. එවිට ඔහු දැනුම ලබාගන්නේය.+
25 සමච්චල් කරන්නාට පහර දෙන්න.+ අද්දැකීම් අඩු තැනැත්තා එය දැක බුද්ධිමත් වන්නේය.+ කාරණා හොඳින් තේරුම්ගන්නාට අවවාද කරන්න. එවිට ඔහු දැනුම ලබාගන්නේය.+