2 ලේකම් 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 කල් යත්ම අනාගතවක්තෘ එලියාගෙන්+ ඔහුට ලියවිල්ලක් ලැබිණ.+ එහි මෙසේ සඳහන් විය. “ඔබේ මුතුන්මිත්තා වූ දාවිත්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘ඔබ ඔබේ පියා වූ යෙහෝෂපාට් ක්‍රියා කළ ආකාරයවත්+ යූදාහි රජු වූ ආසා ක්‍රියා කළ ආකාරයවත්+ අනුගමනය නොකර
12 කල් යත්ම අනාගතවක්තෘ එලියාගෙන්+ ඔහුට ලියවිල්ලක් ලැබිණ.+ එහි මෙසේ සඳහන් විය. “ඔබේ මුතුන්මිත්තා වූ දාවිත්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘ඔබ ඔබේ පියා වූ යෙහෝෂපාට් ක්‍රියා කළ ආකාරයවත්+ යූදාහි රජු වූ ආසා ක්‍රියා කළ ආකාරයවත්+ අනුගමනය නොකර