2 රාජාවලිය 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි එලියාව+ තද සුළඟක් මාර්ගයෙන් අහසට ඔසවාගන්න+ තීරණය කර තිබිණ. එදින එලියා සහ එලිෂා+ ගිල්ගාල් නගරයෙන් පිටත්ව ගියෝය.+ 2 රාජාවලිය 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුන් දෙදෙනා කතා කරමින් යන විට එකපාරටම යුධ රථයක්ද+ අශ්වයෝද ඔවුන් අතරට පැමිණ ඔවුන් දෙදෙනාව වෙන් කළෝය. රථයද අශ්වයන්ද ගින්නෙන් ඇවිළෙන්නාක් මෙන් තිබිණ. ඒ සමඟම හැමූ තද සුළඟකින් එලියාව අහසට ඔසවාගන්නා ලදි.+
2 යෙහෝවා දෙවි එලියාව+ තද සුළඟක් මාර්ගයෙන් අහසට ඔසවාගන්න+ තීරණය කර තිබිණ. එදින එලියා සහ එලිෂා+ ගිල්ගාල් නගරයෙන් පිටත්ව ගියෝය.+
11 ඔවුන් දෙදෙනා කතා කරමින් යන විට එකපාරටම යුධ රථයක්ද+ අශ්වයෝද ඔවුන් අතරට පැමිණ ඔවුන් දෙදෙනාව වෙන් කළෝය. රථයද අශ්වයන්ද ගින්නෙන් ඇවිළෙන්නාක් මෙන් තිබිණ. ඒ සමඟම හැමූ තද සුළඟකින් එලියාව අහසට ඔසවාගන්නා ලදි.+