2 රාජාවලිය 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුන් දෙදෙනා කතා කරමින් යන විට එකපාරටම යුධ රථයක්ද+ අශ්වයෝද ඔවුන් අතරට පැමිණ ඔවුන් දෙදෙනාව වෙන් කළෝය. රථයද අශ්වයන්ද ගින්නෙන් ඇවිළෙන්නාක් මෙන් තිබිණ. ඒ සමඟම හැමූ තද සුළඟකින් එලියාව අහසට ඔසවාගන්නා ලදි.+
11 ඔවුන් දෙදෙනා කතා කරමින් යන විට එකපාරටම යුධ රථයක්ද+ අශ්වයෝද ඔවුන් අතරට පැමිණ ඔවුන් දෙදෙනාව වෙන් කළෝය. රථයද අශ්වයන්ද ගින්නෙන් ඇවිළෙන්නාක් මෙන් තිබිණ. ඒ සමඟම හැමූ තද සුළඟකින් එලියාව අහසට ඔසවාගන්නා ලදි.+