17 ඔහුගේ පැවරුම වන්නේ යෙහෝවා දෙවි වෙනුවෙන්+ සෙනඟක් සූදානම් කිරීමයි.+ ඒ සඳහා ඔහු එලියා මෙන්+ මහත් උද්‍යෝගයකින් සේවය කරන අතර එලියාට ලැබුණු බලයද ඔහුට ලැබෙයි. ප්‍රතිඵලයක් ලෙස පියවරුන්ගේ සිත්+ දරුවන්ගේ සිත් හා සමාන වෙයි. අකීකරු අය ප්‍රඥාවෙන් කටයුතු කරන ධර්මිෂ්ඨයන් බවටත් හැරෙයි.”