ගණන් කතාව 27:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “නූන්ගේ පුත්‍රයා වන යොෂුවාව ඔබ ඉදිරියට කැඳවන්න. ඔහු සිහිකල්පනාවෙන් වැඩ කරන පුද්ගලයෙක්.+ ඒ වගකීම දරන්න ඔහුට පුළුවන්. ඔබේ අත ඔහු පිට තබන්න.+ ද්විතීය කතාව 31:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ පැවසීය. “ඔබ තව වැඩි කලක් ජීවත් වන්නේ නැත.+ එහෙයින් යොෂුවාව නායකයා ලෙස පත් කළ යුතුයි. ඔහුව රැගෙන සම්මුඛ වීමේ කූඩාරමට එන්න.”+ මේ අනුව මෝසෙස් යොෂුවා සමඟ ගොස් සම්මුඛ වීමේ කූඩාරම අසල සිටගත්තේය.+ ක්‍රියා 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන්ව නියෝජිතයන් ඉදිරියට ගෙනාවෝය. නියෝජිතයෝ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කර ඔවුන් මත තම අත් තැබුවෝය.+ 1 තිමෝති 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ ගැන පැවසූ අනාවැකිය නිසා+ වැඩිමහල්ලන්ගේ මණ්ඩලය ඔබ පිට අත් තැබීමෙන්+ ඔබට ලබා දුන් දීමනාව+ සුළුවට නොගන්න.
18 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “නූන්ගේ පුත්‍රයා වන යොෂුවාව ඔබ ඉදිරියට කැඳවන්න. ඔහු සිහිකල්පනාවෙන් වැඩ කරන පුද්ගලයෙක්.+ ඒ වගකීම දරන්න ඔහුට පුළුවන්. ඔබේ අත ඔහු පිට තබන්න.+
14 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ පැවසීය. “ඔබ තව වැඩි කලක් ජීවත් වන්නේ නැත.+ එහෙයින් යොෂුවාව නායකයා ලෙස පත් කළ යුතුයි. ඔහුව රැගෙන සම්මුඛ වීමේ කූඩාරමට එන්න.”+ මේ අනුව මෝසෙස් යොෂුවා සමඟ ගොස් සම්මුඛ වීමේ කූඩාරම අසල සිටගත්තේය.+
14 ඔබ ගැන පැවසූ අනාවැකිය නිසා+ වැඩිමහල්ලන්ගේ මණ්ඩලය ඔබ පිට අත් තැබීමෙන්+ ඔබට ලබා දුන් දීමනාව+ සුළුවට නොගන්න.