ද්විතීය කතාව 28:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “දරු සම්පත්වත්+ කිසි අස්වැන්නක්වත්+ නොලැබෙන තරමටම ඔබට ශාප වේවා! ඔබේ එළු බැටළු රැළවල් හා ගව රැළවල් වර්ධනය නොවන තරමටම ශාප වේවා!+ හොෂෙයා 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවියනි, ඔවුන්ට ලැබිය යුතු දඬුවම දෙන්න.+ ඔවුන්ට දරුපලවත්+ කිරි එරෙන පියයුරුවත් නොදෙන්න.
18 “දරු සම්පත්වත්+ කිසි අස්වැන්නක්වත්+ නොලැබෙන තරමටම ඔබට ශාප වේවා! ඔබේ එළු බැටළු රැළවල් හා ගව රැළවල් වර්ධනය නොවන තරමටම ශාප වේවා!+