ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 5:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ රූප ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට තුන්වන හා හතරවන පරම්පරා දක්වා ඔවුන්ගේ දරුවන්ට දඬුවම් කරන්නෙමි.+

  • විලාප ගී 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මාගේ දෙනෙතෙහි තවත් කඳුළු ඉතුරුව නැත.+ මාගේ හදවත* කැලඹී ඇත.+

      මාගේ සෙනඟ විනාශ වී ගිය අයුරුද+ දරුවන් සහ කිරි දරුවන් මංසන්ධිවල ක්ලාන්තව වැටී සිටින අයුරුද දැක+

      මාගේ අක්මාව දිය වී ගියේය.+

  • විලාප ගී 2:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 රෑ යාමේ නැඟිට හඬන්න.+

      ඔබේ සිතේ ඇති සියල්ල යෙහෝවා දෙවිට+ පවසන්න.+

      හාමතය නිසා මංසන්ධිවල ක්ලාන්තව වැටී සිටින+

      ඔබේ දරුවන් වෙනුවෙන් දෑත් ඔසවා ඔහුට කන්නලව් කරන්න.+

  • විලාප ගී 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දරු සෙනෙහසින් පිරී සිටි මව්වරු පවා තම දරුවන්ව තම්බා කෑවෝය.+

      විනාශය අද්දකින විට මාගේ සෙනඟගේ ආහාරය වූයේ ඒ දරුවන්ය.+

  • හොෂෙයා 9:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔවුන් දරුවන් හදා වඩා ගත්තද වැඩිහිටිභාවයට පා තැබීමට පෙර ඒ දරුවෝ මිය යනු ඇත.+ මා ඔවුන්ගෙන් ඈත් වන විට ඔවුන්ට දැනෙන වේදනාව මොන තරම්ද!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න