ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 පසුව මුහුද හරහා තිබූ වියළි මාර්ගය දිගේ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් කළෝය.+ ඔවුන් ගමන් කළ මඟ දෙපස මුහුදු ජලය පවුරක් මෙන් තිබිණ.+

  • යොෂුවා 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මුළු ඊශ්‍රායෙල් සෙනඟ වියළි භූමිය හරහා ගමන් කරමින් යොර්දාන් ගඟෙන් එගොඩ විය.+ ඔවුහු සියල්ලන්ම එගොඩ වන තෙක් යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන සිටි පූජකයෝ යොර්දාන් ගඟ මැද සිටගෙන සිටියෝය.+

  • 2 රාජාවලිය 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එලිෂා එලියාගේ නිල වස්ත්‍රයෙන් වතුරට ගසා+ මෙසේ කීවේය. “එලියාගේ දෙවි වන යෙහෝවා, ඔබ ඉන්නේ කොහේද?”+ ඔහු වතුරට ගැසූ විට වතුර ටිකෙන් ටික දෙබෑ විය. එලිෂා එතැනින් එගොඩ වූයේය.

  • ගීතාවලිය 114:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මුහුද, ඔබ පලා ගියේ මන්ද?+

      යොර්දාන් ගඟ, ඔබ ආපස්සට ගියේ මන්ද?+

  • යෙසායා 11:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවි, ඊජිප්තු මුහුදු බොක්කේ ජලය වියළී යෑමට සලස්වන්නේය.+ ඔහු තම අත දිගු කොට ගිනිමය සුළඟකින් මහ ගඟත්*+ එහි අතු ගංගා සතටත් පහර දෙන්නේය. එවිට ජනයා තමන්ගේ පාවහන් ගලවන්නේවත් නැතුව ගොඩබිමේ ඇවිදගෙන යන ආකාරයට ගඟෙන් එගොඩ වන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න