ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 10:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට යෙහෝවා දෙවි බටහිර දෙසින් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. එම සුළඟින් සියලු පළඟැටියෝ රතු මුහුදට ගසාගෙන ගියෝය. එක පළඟැටියෙක්වත් ඊජිප්තු දේශයේ ඉතුරු නොවීය.

  • නික්මයාම 14:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 පසුව මුහුද හරහා තිබූ වියළි මාර්ගය දිගේ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් කළෝය.+ ඔවුන් ගමන් කළ මඟ දෙපස මුහුදු ජලය පවුරක් මෙන් තිබිණ.+

  • යෙසායා 50:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මා පැමිණි විට කිසිවෙකු නොසිටියේ මන්ද?+ මා හඬගැසූ විට කිසිවෙකු උත්තර නොදුන්නේ මන්ද?+ ඔබව මුදවාගැනීමට මාගේ හස්තය දිග මදිද?+ එහෙමත් නැත්නම්, ඔබව ගලවාගැනීමට මට බලය නැද්ද? මාගේ එක වචනයකින්+ මුහුද වියළී යයි.+ ගංගා ගලා බසින ස්ථාන කාන්තාර බවට පත් වෙයි.+ වතුර නැතුව මිය ගිය මසුන්ගේ දුඟඳ සෑම තැනම පැතිර යයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න