හිතෝපදේශ 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මා හඬගැසුවත් ඔබ මට සවන් දෙන්නේ නැත.+ මා අත දුන්නත් කිසිවෙක් එය පිළිගන්නේ නැත.+ යෙරෙමියා 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ දිගින් දිගටම කරන දුෂ්ට ක්‍රියා නිසා මම නැවත නැවතත් ඔබට ඒ ගැන කතා කළෙමි. හිමිදිරි උදෑසන සිට ඔබට ඒ ගැන පැවසුවෙමි.+ නමුත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැත.+ මම ඔබට දිගින් දිගටම හඬගැසුවෙමි. නමුත් ඔබ මට සවන් දුන්නේ නැත.+ මේ දේ පවසන මා යෙහෝවා දෙවිය.
13 ඔබ දිගින් දිගටම කරන දුෂ්ට ක්‍රියා නිසා මම නැවත නැවතත් ඔබට ඒ ගැන කතා කළෙමි. හිමිදිරි උදෑසන සිට ඔබට ඒ ගැන පැවසුවෙමි.+ නමුත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැත.+ මම ඔබට දිගින් දිගටම හඬගැසුවෙමි. නමුත් ඔබ මට සවන් දුන්නේ නැත.+ මේ දේ පවසන මා යෙහෝවා දෙවිය.