නික්මයාම 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 පාරාවෝගේ අසරුවෝද+ යුධ රථද මුහුද මැදට ගිය විට+යෙහෝවා දෙවි මහා ජල කඳ ඔවුන් මතට හෙළුවේය.+එනමුත් ඊශ්‍රායෙල් ජනයා මුහුද හරහා වියළි මඟක ඇවිද ගියෝය.”+ ගණන් කතාව 33:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පීහහීරොත්හි සිටි ඔවුහු රතු මුහුද හරහා+ ගමන් කරමින් පාළුකරයට+ ගියෝය. ඔවුහු දවස් තුනක් ඒතාම් පාළුකරයේ+ ගමන් කර මාරාහ්+ නම් ස්ථානයට පැමිණ එහි කඳවුරු බැඳගත්තෝය. යෙසායා 63:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පාළුකරයේ නිදැල්ලේ දුවන අශ්වයෙකු මෙන් ඔහු තම සෙනඟව කිසි කරදරයක් නොමැතිව මහා ජල කඳ මැදින් ගෙන ගියේය.+ 1 කොරින්ති 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සහෝදරයෙනි, අපගේ මුතුන්මිත්තන්ට සිදු වූ දේ ඔබ අමතක කරනවාට මා කැමති නැත. වලාකුළක් ඔවුන් සියලුදෙනාටම ඉහළින් පිහිටා තිබිණ.+ එලෙසම ඔවුහු මුහුද මැදින් ගමන් කර,+ හෙබ්‍රෙව් 11:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊශ්‍රායෙල්වරුන් තුළ තිබූ විශ්වාසය නිසා ඔවුහු වියළි බිමක ගමන් කරන්නා සේ+ රතු මුහුද මැදින් ගමන් කළෝය. නමුත් ඊජිප්තුවරුන් ඒ මැදින් යෑමට උත්සාහ කළ විට මුහුද ඔවුන්ව ගිලගත්තේය.+
19 පාරාවෝගේ අසරුවෝද+ යුධ රථද මුහුද මැදට ගිය විට+යෙහෝවා දෙවි මහා ජල කඳ ඔවුන් මතට හෙළුවේය.+එනමුත් ඊශ්‍රායෙල් ජනයා මුහුද හරහා වියළි මඟක ඇවිද ගියෝය.”+
8 පීහහීරොත්හි සිටි ඔවුහු රතු මුහුද හරහා+ ගමන් කරමින් පාළුකරයට+ ගියෝය. ඔවුහු දවස් තුනක් ඒතාම් පාළුකරයේ+ ගමන් කර මාරාහ්+ නම් ස්ථානයට පැමිණ එහි කඳවුරු බැඳගත්තෝය.
13 පාළුකරයේ නිදැල්ලේ දුවන අශ්වයෙකු මෙන් ඔහු තම සෙනඟව කිසි කරදරයක් නොමැතිව මහා ජල කඳ මැදින් ගෙන ගියේය.+
10 සහෝදරයෙනි, අපගේ මුතුන්මිත්තන්ට සිදු වූ දේ ඔබ අමතක කරනවාට මා කැමති නැත. වලාකුළක් ඔවුන් සියලුදෙනාටම ඉහළින් පිහිටා තිබිණ.+ එලෙසම ඔවුහු මුහුද මැදින් ගමන් කර,+
29 ඊශ්‍රායෙල්වරුන් තුළ තිබූ විශ්වාසය නිසා ඔවුහු වියළි බිමක ගමන් කරන්නා සේ+ රතු මුහුද මැදින් ගමන් කළෝය. නමුත් ඊජිප්තුවරුන් ඒ මැදින් යෑමට උත්සාහ කළ විට මුහුද ඔවුන්ව ගිලගත්තේය.+