යොෂුවා 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන්ට මෙසේ පවසන්න. ‘යොර්දාන් ගඟ මැද පූජකයන් සිටගෙන සිටින+ ස්ථානයෙන් ගල් දොළහක් ගන්න.+ ඒවා අද රෑ ඔබ කූඩාරම් ගසාගන්නා ස්ථානයේ තබන්න.’”+ 2 රාජාවලිය 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එවිට එලියා තම නිල වස්ත්‍රය+ ගලවා එයින් වතුරට ගැසුවේය. වතුර ටිකෙන් ටික දෙබෑ වූ පසු ඔවුහු වියළි බිමෙන් එගොඩ වූහ.+
3 ඔවුන්ට මෙසේ පවසන්න. ‘යොර්දාන් ගඟ මැද පූජකයන් සිටගෙන සිටින+ ස්ථානයෙන් ගල් දොළහක් ගන්න.+ ඒවා අද රෑ ඔබ කූඩාරම් ගසාගන්නා ස්ථානයේ තබන්න.’”+
8 එවිට එලියා තම නිල වස්ත්‍රය+ ගලවා එයින් වතුරට ගැසුවේය. වතුර ටිකෙන් ටික දෙබෑ වූ පසු ඔවුහු වියළි බිමෙන් එගොඩ වූහ.+